1. htsm

    character-certificate

    මචංලා, 1.School එකෙ character certificate එක ඇර character certificates ගන්න පුලුවන් වෙන තැන් ටිකක් කියනවද ජොබ් එකකට? පන්සලෙ හාමුදුරුවන්ගෙන් පුලුවන්. එ වගේ. 2.Police report එකක් ගනිද්දි, ග්‍රාම නිලධාරි සහතිකය ප්‍රාදෙශිය ලෙකම් සහතික කරන්නත් ඔනද?
  2. htsm

    මේක-දැක්කද?

    Finally someone got courage to advice ladies සුපිරි පොඩි එකෙක් :P 6Z5na8SKdhE
  3. htsm

    Android-පට්ට-apps-2ක්

    මගෙ Android phone එක පරිස්සමින් පාවිච්චි කරන නිසාම home button එක වැඩ කරන්නෙ නතුව ගියා. එකට solution එකක් හොය හොය යද්දි පට්ට apps 2ක් සෙට් උනා 1. Swipe Home Button (Google Play) 2.Gravity Screen - On/Off (Google play) මෙක නිසා screen එක on/off කරන්න buttons ඔබන්න ඔනෙ නැ. වෙන apps තිබ්බට...
  4. htsm

    බෞද්ධයා-III

    මම දැක්ක පහුගිය දවස්වල වැඩ කරන තැන බොසා බැන්න, කෙල්ල දාල ගියා,.. ඔය වගෙ එක එක සිදුවිම් ගැන ත්‍රේඩ් දාල තිබුන කට්ටිය. ගිහි ජිවිතයක් ගත කරන්නෙ කොහොමද, එන බාධක ජයගන්නෙ කොහොමද වගේ හැම දේම බුදු දහමෙ සඳහන් වෙනව. ඉන් එක් කොටසක් වන අටලෝ දහම ගැන අද බලමු අපි මෙ ලෝකෙ ඉන්න හැම දෙනාම (මිනිසුන්, සතුන්)...
  5. htsm

    Abans-Management Trainee

    මචංල Abans එකේ Management Trainee post (Engineering) එක ගැන විස්තර දන්න අය ඉන්නවද? ජොබ හොඳද?
  6. htsm

    බෞද්ධයා-II

    අපි දෙවෙනි පියවරත් තියමු Note: පලමු පියවරේදි කල මඳ සිනහව සහ යහ ප්‍රාර්ථනය ඒ විදිහටම සැම දිනම කරන්න (බෞද්ධයා-I) අද (ඔබ මෙය දකින දවස) සහ හෙට යන දෙදින තුල අපි දස පුන්‍ය ක්‍රියා වලින් පළමු ක්‍රියාව වන දානය ක්‍රියාවට නංවමු. මෙය මහා පරිමාණයෙන් කළ යුතු නැත. තමන්ට හැකි අයුරින් දන් දෙන්න. අපි බලමු...
  7. htsm

    ධර්ම-ශාලාව

    polwattacom සහෝදරය .. ගොඩක් කට්ටිය දකින්න ඇති ටික දවසකට කලින් මම ත්‍රේඩ් එකක්(Link) දාල තිබ්බ ගමේ පන්සලේ ධර්ම ශාලාවක් හදනව. එකට අධාර කරන්න කැමති අය කියන්න කියල. ඒක දැක්ක ගමන්ම අපේ polwattacom සහෝදරය කමැත්ත ප්‍රකාශ කරල රුපියල් 5000කින් අධාර කරා. අද එ මුදල මම දායක සභාවට ගෙනිහින් දුන්න එ...
  8. htsm

    බෞද්ධයා-I

    කට්ටිය කැමති උන නිසා අපි පටන් ගමු අපේ ගමන මේ ගැන දන්නෙ නැති අයට මෙන්න කලින් ත්‍රේඩ් එකෙ ලින්ක් එක - බෞද්ධයා මුලින්ම අපි සරල දෙයකින් ආරම්භ කරමු හෙට සඳුද දවස, හැමෝම වැඩට, university, පංති යනව ඇතිනෙ එවගෙම උදේ නැගිටල, මුහුන හෝදන්න කන්ණාඩිය ඉස්සරහට යනවත් ඇති 1) හෙට එහෙම ගියාම, කන්ණාඩියෙන් ඔබගෙ...
  9. htsm

    බෞද්ධයා

    මචන්ල මට මෙහෙම අදහසක් තියනව එලකිරි එකේ බෞද්ධ කට්ටිය ගොඩක් ඉන්නවනේ අපි කට්ටිය එකතු වෙලා ගුණ ධර්ම දියුණු කරමුද ටිකෙන් ටික? උදාහරණයක් විදිහට එක සතියක් මෛත්‍රි කිරිම පුරුදුවෙමු, ඉලඟට මෛත්‍රි කිරිම+ දන් දිම, + පන්සිල් ‍රැකිම.. එ වගේ (එ කියන්නෙ කට්ටිය එක තැනකට එකතු වෙලා නෙමෙයි. තනියම) එක පාරටම...
  10. htsm

    කිඹුල බනිස්

  11. htsm

    The Great Life Plan

    source : FB
  12. htsm

    මහින්ද මාම

    මචන්, මම මේක ගොඩක් තැන් වලදි දැකල තියනව. මහින්ද මාම හාමුදුරුවන්ට වඳින්නෙ චුට්ටක් කොන්ද නමල විතරයි. එත් පල්ලි කොවිල් වලදි බිම දිගා වෙල වඳිනව. ස්වාමින්වහන්සෙ කෙනෙක් ගාව වාඩි උනත් පොඩි පුටුවක් තියගෙන වාඩි වෙන්නෙ ඇයි බන් එහෙම කරන්නෙ. එතන ඉන්න එකෙක්ටවත් කියන්න බැරිද එහෙම හොඳ නැ කියල
  13. htsm

    Trainee Engineer -SriLlankan Airlines

    Trainee Engineer -SriLankan Airlines මචන්ල, SriLankan Airlines එකෙන් Trainee Engineer post එකට ගනිද්දි exam එකෙන් පස්සෙ කරන්න තියන presentation එක ගැන කවුරු හරි දන්නවද? "5 minute power point presentation on a topic/case study given to you at the venue" මෙහෙම තමා email එකෙ ආවෙ. වැඩි විස්තර...
  14. htsm

    Bulb වැල්

    මචන්ල රුපියල් 150ට විතර තියන මේ bulb වැල් එක එක patterns වලට flash වෙන්නෙ කොහොමද බන්? එහෙම වෙන්න කිසිම circuit කැල්ලක් පේන්න නැනෙ
  15. htsm

    රුපියලකින් අද කාලේ මොනවාද කරන්න පුලුවන්

    රුපියලකින් අද කාලේ මොනවාද කරන්න පුලුවන් 1. කාසියේ වාසිය උරගා බැලීම. 2. පඬුරු ලෙස පාවිච්චි කිරීම. 3. රීලෝඩ් කාඩ් සීරීම. 4. දුම්රියක් එන විට රේල්පීලි වලට තබා තැලෙන අයුරු බැලීම. 5. පොල්තෙල් පහන්වල තිරය ඉක්මනින් දැවීම වැළැක්වීම. 6. පාවෙනසුළු නිසා යම් යම් සැහැල්ලු දේ නිපදවීම. 7. කෞතුක භාණ්ඩයක් ලෙස...
  16. htsm

    ලොකු පිනක් කරගන්න

    ලොකු පිනක් කරගන්න මචන්ල ලොකු පිනක් කරගන්න කැමතිද? අපේ ගමේ පන්සලේ ධර්ම ශාලාවක් හදනව අලුතෙන්. ඒකට අධාර කරන්න සහ වැඩි විස්තර දැන ගන්න කැමති කට්ටිය ඉන්නවනම් මෙ thread එකට reply කරන්න /මේ number එකෙන් මාව contact කරන්න (0719961771- Thilina) . පුලුවන් තරම් කට්ටියව මේ පින්කමට එකතු කර ගන්නයි මට ඕන. එ...
  17. htsm

    ඉංග්‍රිසි හදාගන්න වරෙව්

    ඉංග්‍රිසි-හදාගන්න-වරෙව් මම දැක්ක පහුගිය ටිකේ කඩ්ඩ හදා ගන්න විදි කට්ටිය අහල තිබ්බ. ඒකට දවසට වචන 5ක් ඉගෙන ගන්න එක suggest කරල තිබ්බ ගොඩක් අය. ඉතින් ඒක තව ටිකක් ලේසි කරන්න මමත් පොඩි suggestion එකක් දෙන්න හිතුව පහල තියන websites වල subscribe උනාම දවසට word එක ගානෙ අපිට email කරනව (words එකට වඩා...
  18. htsm

    රටට මොනවද බන් මෙ වෙන්නෙ

    රටට මොනවද බන් මෙ වෙන්නෙ මොනවද බන් රටට මෙ වෙන්නේ? තරුණ කට්ටියයි පොඩි එඋනුයි හෝ ගාල මැරෙනව/ මරනව හමදාම.ඉස්සරහට රටේ මිනිස්සු නැතිවෙයි Source
  19. htsm

    BBC Comedy- Da Vinci

    Da Vinci was an Indian :lol: hjWd9a8Ck8U
  20. htsm

    බෞද්ධ කෙටි චිත්‍රපට

    බෞද්ධ කෙටි චිත්‍රපට පන්සලේ පෙන්විමට සුදුසු බෞද්ධ කෙටි චිත්‍රපට තියනවනම් මෙතන දමනු මැනවි

    No contents