1. Freeway90

    TV එකක් ගන්න

    මිතුරනි, TV එකක් ගන්න හදන්නේ. අඟල් 32. බජට් එක අඩු කරගන්න හොඳම විදිහ මොකක්ද?
  2. Freeway90

    Honda Grazia 125 - workshop/ service manual එක තියෙනවද කවුරුහරි ලඟ?

    Honda Grazia 125 - workshop/ service manual එක තියෙනවද කවුරුහරි ලඟ?
  3. Freeway90

    40000- 70000 ක් අතර ගානකට ගන්න පුලුවන් හොඳ ෆෝන් එකක් හරි ටැබ් එකක් හරි දන්නවද?

    40000- 70000 ක් අතර ගානකට ගන්න පුලුවන් හොඳ ෆෝන් එකක් හරි ටැබ් එකක් හරි දන්නවද?
  4. Freeway90

    හනුමා

    ලංකාවට ඇවිල්ලා නැට්ට ගිනිතියන් ගියපු මේ පොන්නයට ලංකාවේ උන් වදින්නේ මොකටද? :oo::oo::oo::angry::angry::angry::angry::angry:
  5. Freeway90

    Hotel field එකේ job එකකට කැමතිද?--Diploma in Hotel Management & Operations

    Hotel field එකේ job එකකට කැමතිද?--Diploma in Hotel Management & Operations Hotel field එකේ job එකකට කැමතිද?... මම කලින් tread 1ක් දාල තිබුන Hotel management කරන්න තැනක් අහල. ඒක දැකල සමහර අය මට pm දාලත් තිබුන ඒ ගැන අහලා ...
  6. Freeway90

    නාග මාණික්‍යයට ලොබ බැද වෙස් මාරු කළ හැකි න&#35

    නාග මාණික්‍යයට ලොබ බැද වෙස් මාරු කළ හැකි න&#35 මැදමුලන මෘගයා මහින්ද රාජපක්ෂ සිදු කළ තවත් මහා මිනීමැරුමක හෙළිදරව්ව. නාග මානික්‍ය සොරකම් කිරීමට මහින්ද රාජපක්ෂ වෙස් මාරු කළ හැකි නාග කණ්‍යාවක් මරා දැමුනු අයුරු. එක්සත් බොදුනුවා මුල්ම වරට හෙළි කරයි. කදුලු ගලා දෑස තෙත් කරන මහා අපරාධයක සුලමුල...
  7. Freeway90

    ගරු අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිද&

    ගරු අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිද& ගරු අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිදුන්ගේ යොවුන් ඡන්ද පදනම උදුරා ගැනීමේ මැදමුලන මෘගයා මහින්ද ගෙ අලුත්ම සැලස්ම ඔබ දැන සිටියාද ? එක්සත් බොදුනුවා හා එක්ව රන්ජන් රාමනායක කරන මහා හෙළිදරව්ව .... ඒ ජූලි 2 වෙනි සෙනසුරාදාවකි. සතියේ දින පහේම ජනතා සේවය...
  8. Freeway90

    Hotel Management

    පොඩි උදව්වක් ඕන මචං . Hotel Management කරන්න හොඳ කොහෙද? ලංකාවෙනම් රජයේ Hotel School 1 නැතුව. private ඒවා වලින් හොඳ 1ක් දන්නවද ? සිංගප්පුරු, මැලේසියා වගේ රටකට ගිහින් කරන 1 හොඳද ? කරපු කෙනෙක්හරි දන්න කෙනෙක් හරි ඉන්නවනම් කියන්න. ලොකු උදව්වක්. BUMP 1ක් හරි දාගෙන යන්න නොදන්නවානම්. හැමෝටම...
  9. Freeway90

    රන්ජා පැරදු ගං වතුරෙන් මතුවූ නළුවෝ

    රන්ජා පැරදු ගං වතුරෙන් මතුවූ නළුවෝ ගෝටා ගේ ගංගා නිම්න සංවර්දනය නිසා ගංවතුර ඇතිවූ අතර ඇති උතුම් රනිල් අගමැති තුමා ඒවා නවතා දැමු නිසා මෙහෙම බේරුනා කොළඹට ගංවතුර ඇතිවීම ට හේතුව අතැඹුලක් ලෙස තහවුරු කල යුගයේ නළුවා කාවින්ද ජයවර්දන
  10. Freeway90

    නිහඩව ජාතියට උදව්කල සැමට මල් මිටක්

    නිහඩව ජාතියට උදව්කල සැමට මල් මිටක් ගoවතුරෙන් නායයෑමෙන් අවතැන්වුනු මිනිස්සුන්ට උදව් කරපු අයගෙන් හුගක් නම ගියේ සන්විදානවල නමගහන් ලාන්චන ගහන් සෙල්පීගහලා පෙන්නපු අයගේ.... ඒත් මේ කතාවේ ඇතුලේ තමුන්ගේ බත්පැකට් එක පවා ඒ මිනිස්සුන්ට දීලා උදවුපකාර කරපු පිරිසක් හිටියා..... දිවා රෑ වෙහෙසිලා නොකා නොබී...
  11. Freeway90

    -මාලන් සැමුවෙල්ස් සාමිවරයාගේ මෝල් කුලප්ප

    -මාලන් සැමුවෙල්ස් සාමිවරයාගේ මෝල් කුලප්ප -මාලන් සැමුවෙල්ස් සාමිවරයාගේ මෝල් කුලප්පුව- Episode 01 ඒ ලන්ඩනයේ ග්‍රීෂ්ම ඍතුවයි.දරුණු හිරු රෂ්මිය පතිත වූ මාවත්වල දිවා කාලය ගෙවා දැමීමද ඉතා අසීරු බවක් පෙනුණි.ගිම්හානයේදී කොල වියලී හැලී ගිය ඕක් ගස්,මාර ගස් සහ පිපිඤ්ඤා වැල් ලන්ඩන් පරිසරයට එක් කලේ...
  12. Freeway90

    පසු ගිය දා මුලු ලංකාවෙහිම විදුලු බලය විසන&#353

    පසු ගිය දා මුලු ලංකාවෙහිම විදුලු බලය විසන&#353 පසු ගිය දා මුලු ලංකාවෙහිම විදුලු බලය විසන්දි වුනි... ලංකාවෙහි ජනී ජනයා මහත් අපහසු තාවයකට පත් වූයේ සාගතයකට හසු වූ සෝමාලියානුවන් ලෙසිනි... සමහරු විදුලි බල මණ්ඩලයට පරිභව කරන්නට වූහ... ඇතමෙක් සිරිසේනට කෙරෙහි විස්සෝපව ඔහුගේ මෑනියන් වන්දනාමාන කලහ...
  13. Freeway90

    Facebook profile hacked and password changed

    ලොකු උදව්වක් ඕන මචං . මේක මගේ යාලුවෙක්ගෙ FB profile 1ක්. දැනට දවස් 2ක ඉඳන් මේක hack කරලා වෙන කෙනෙක් පාවිච්චි කරනවා. :(:(:(:( පුලුවන් හැමෝම ගිහින් මේක report කරනවා නම් ලොකු උදව්වක්. https://www.facebook.com/akushla.jayawickrama
  14. Freeway90

    සූර්ය පැනල (Solar Panel)

    ග්ලෝබල් ලයිෆ් ස්ටයිල් ලංකා යනු පිරමීඩාකාර මුදල් ජාවාරම් කරන ආයතනයකි. ලංකාවේ බොහෝ ප්‍රදේශවල සූර්ය පැනල (Solar Panel) අලෙවි කරමින් මොවුන් මෙම ජාවාරම සිදු කරයි. එම සූර්ය කෝෂ පද්ධතියක මිල 68,500/= කි. සාමන්‍යය වෙළඳපොලේ එම සුර්යකෝෂ පැනලයක මිල අඩු වටිනාකමකින් යුක්ත වන අතර ග්ලෝබල් ලයිෆ්ස්ටයිල් තුලින්...
  15. Freeway90

    Which is the best external hard drive ?

    Which is the best external hard drive brand? Seagate Adata WD Transcend
  16. Freeway90

    ඔබේම දරැවන් මේ රටේ සුලු ජාතිය වීම නියතයි.

    ඔබේම දරැවන් මේ රටේ සුලු ජාතිය වීම නියතයි. කො‌ටින්ගේ උවමනාවන්ට නටන යහපාලන නඩය..... මේ ටිකත් කරන තුරැ ඔබ නිහඞව බලා සිටියහො‌ත් ඔබේම දරැවන් මේ රටේ සුලු ජාතිය වීම නියතයි. බලන්න සුද්ද ඉංගිරිසියෙන්ම කියල තියෙනව සහජීවනය මිත්‍යාවක්..අවශ්‍ය වන්නේ දෙමල ඊලමයි කියල..අපේ එවුවො තාම සහජීවනයක් ගැන කතා කරනව.
  17. Freeway90

    යහපාලනයේ වෙනස

    ප‍්‍රභාකරන් වෙඩි කෑ නන්දිකඩාල් කලපුවේ දෙමළ සන්ධානය සුවඳ මලින් පුදා දොහොත් මුදුන් තබා වැඳ පූජා කරති. කොහොමද යහපාලනයේ වෙනස පට්ටයි නේද? ත්‍රස්ත නායකයෙකුට මල් තියා වදපුදන,කාලයකි මේ..... පාරෙ යන දෙමළ සක්කිලින්ට උන්ගේ අම්මලා රෙද්ද උස්සල හදාගත්ත එවුන්ට රිදෙයි. ඒත් කරන්න දෙයක් නෑ .
  18. Freeway90

    ජනතා විමුක්ති පෙරමුණහි ප්‍රණාමය .....

    ජනතා විමුක්ති පෙරමුණහි ප්‍රණාමය .....
  19. Freeway90

    ???????????????????????????

  20. Freeway90

    මලීනා (18+) වගේ .......

    මේක මුලින්ම ඇවිත් තියෙන්නෙ " සාවිත්‍රි " කියන නමින් . පස්සේ මුන් නම වෙනස් කරලා "ශ්‍රී දේවි " විදියට. ඊට පස්සේ ආදායම වැඩි උනාලු. රාම් ගෝපාල් වර්මාගේ ෆිල්ම් එකක්.බොහෝ දර්ශන 18+ලු. ශ්‍රී දේවි කියලා නම දැම්මකියල ශ්‍රී දේවි ගේම ඉල්ලනවලු.

    No contents