පොඩි උදව්වක් ඕන මචං .
Hotel Management කරන්න හොඳ කොහෙද?
ලංකාවෙනම් රජයේ Hotel School 1 නැතුව. private ඒවා වලින් හොඳ 1ක් දන්නවද ?
සිංගප්පුරු, මැලේසියා වගේ රටකට ගිහින් කරන 1 හොඳද ?
කරපු කෙනෙක්හරි දන්න කෙනෙක් හරි ඉන්නවනම් කියන්න.
ලොකු උදව්වක්.
BUMP 1ක් හරි දාගෙන යන්න නොදන්නවානම්.
හැමෝටම සලකනවා..

