මලීනා (18+) වගේ .......

Freeway90

Active member
  • Dec 2, 2011
    697
    89
    28
    Weligama
    මේක මුලින්ම ඇවිත් තියෙන්නෙ " සාවිත්‍රි " කියන නමින් . පස්සේ මුන් නම වෙනස් කරලා "ශ්‍රී දේවි " විදියට. ඊට පස්සේ ආදායම වැඩි උනාලු. රාම් ගෝපාල් වර්මාගේ ෆිල්ම් එකක්.බොහෝ දර්ශන 18+ලු. ශ්‍රී දේවි කියලා නම දැම්මකියල ශ්‍රී දේවි ගේම ඉල්ලනවලු.

    95797_%20(1).jpg


    95797_%20(2).jpg


    95797_%20(3).jpg


    95797_%20(5).jpg


    95797_%20(6).jpg


    95797_%20(4).jpg
     
    • Like
    Reactions: casper88

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    බාල අපරාධ. ඕක අනෙක් පැත්ත වුනානම් කාන්තා සංවිධාන මරහඩ නගයි.
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    බාල අපරාධ. ඕක අනෙක් පැත්ත වුනානම් කාන්තා සංවිධාන මරහඩ නගයි.

    මං මේ තකහනියක් දුවගෙන ආවෙ උඹේ comment එක බලන්න. මන් හිතුවේ මන් මහණ වෙන එක ගැන ලියලද කියල ආයි.. :rofl::rofl:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මං මේ තකහනියක් දුවගෙන ආවෙ උඹේ comment එක බලන්න. මන් හිතුවේ මන් මහණ වෙන එක ගැන ලියලද කියල ආයි.. :rofl::rofl:

    :P