මම දැන් පාවිච්චි කරනවා අවරුදු 2 කට වඩා වැඩියෙන් M1 Air එකක්.
චාර්ජින් සින් එකට
https://apphousekitchen.com/aldente-overview/ මෙන්න මේ ඇප් එක දාල ලිමිට් කරන්න 85% කට.
MAC OS 26 වලට නම් මේක වැඩ නැහැ.
මගේ දැනට 95% ක් තියනව capacity එක .
දවසකට කොහොමත් පැය 6ක් වගේ වැඩ.