ඇපල් එකකට පලයන් බන්. සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එකක් තියන එකේ. ඇන්ද්රොයිඩ් කොකේන් කොකාට පැන්නත් ලොකු වෙනසක් නැහැනේ බන්.
මම පාවිච්චි කරන්නෙත් A55 එකක්. 95කට වගේ මතක විදියට ගත්තේ. කලින් A32 එකක් තිබ්බේ. මන්ද මට නම් ලොකු වෙනසක් නැහැ දැනෙන්න.
flagship ෆෝන් නම් පාවිච්චි කරලා නැහැ.
හැබැයි මට...