1. xnfa

    උඹලා දන්සැල් කීයක් වැන්දද?

    දන්සල් වැන්දේ නෑ. හැබැයි සුප් දන්සලක් දුන්න.
  2. xnfa

    ඉසාගේ නිපල්ස් දැක්කද

    කොහොමද බන් අර ඔක්කොම තල්ලු කරගන ඉස්සරහට ඇවිත් තියෙන්නේ ? :shocked:
  3. xnfa

    මේ ගෑස් කුකර් වලින් හොඳ එකක් මොකක්ද මචන්

    අපේ ගෙදර තියනවා RINNAI එකක්. හැබැයි එක මැලේෂියන්.
  4. xnfa

    ලක්ෂ 80ට වඩා අඩුවෙන් ආපු අලුත්ම WAGON R මෙන්න...WAGON R එකටත් වඩා අඩුවෙන් ගන්න තවත් වාහන රැසක්...❤️❤️😍

    ඔව් බන් 2019 දී ලක්ෂ 24ට ගන්න තිබ්බ. යාලුවෙක් ඉඳල ඌ ගත්ත. මටත් ගන්න ගන්න කිව්වා. මම ගත්තේ නැහැ මට එච්චර ස්ටේබල් ඉන්කම් එකක් තිබ්බේ නැති හින්ද. ලිස් එකක් ගෙවන්න පුලුවකම ලොවෙත් තිබ්බ. එත් පොඩ්ඩක් බය උන. දැන් බලපන්කො වෙච්ච දේ!
  5. xnfa

    ලක්ෂ 80ට වඩා අඩුවෙන් ආපු අලුත්ම WAGON R මෙන්න...WAGON R එකටත් වඩා අඩුවෙන් ගන්න තවත් වාහන රැසක්...❤️❤️😍

    බලපන් ඉතින් ලෙව කාල ලෙව කාල ඉතුරු කරලා පලවෙනි වාහනේ විදියට wagaon -R එකක් ගන්න හිටිය. කෝටියට චුට්ටයි අඩු!
  6. xnfa

    මෙහෙම දෙමවුපියො උඹලට හිටියද?

    පවුලේ එකම ළමය විදියට කියන්නේ. සමහර වෙලාවට නම් හිතෙනවා බන් මේක පුදුම කරුමයක් කියල. ඕක එන්නේ මෙන්න මෙහෙම, "අපි උඹලව හදන්න පුදුම තරම් දුක් වින්ද, උඹ අද තැනකට ඇවිත් ඉන්නවා නම් අපි හින්ද, එක හින්ද උඹ අපි කියන එක අහන්න ඕනේ. "
  7. xnfa

    ලංකාවෙ අපි හරි පවු නේද බං

    වැඩක් නෑ බන් එව්වා කතා කරලා. හුස්ම වැටෙන නිසා ජිවත් වෙනවා වගේ සින් එකක් තියෙන්නේ. හරි මහන්සියි මචන් ජිවිතේ.
  8. xnfa

    කාලෙකට කලින් ලීක් එකකින් famous වෙච්ච සමාඛ්‍යා කියන මේ කතාව අ‍ැත්තම අ‍ැත්ත. තොපිට මෙහෙම "අ‍ැණ තියන්" (squat) ඉන්න බැරි නම් තොපි සැබෑ පිරිමි නෙවෙයි!

    දැන් උඹ දාන පොස්ට් වලින් මේකේ උන් හෙල්ත් ටිප්ස් ගන්නවා කියල හිතුවද? නෑ නේ නෑ නේ! ලීක් එක දාහන්! ලීක් එක!
  9. xnfa

    වාහන ආනයනයෙන් මාස දෙකක් තුළ රජය උපයා ඇති බදු ආදායම රුපියල් බිලියන 90 පන්නයි...🔴🔴❤️

    පෙන විදියට ටිකක් මදි වගේ නේද ? අමාරුවෙන් වගේ අදින්නේ. පටන් ගත්ත ගමනුත් මෙහෙම නම් ? :nerd:
  10. xnfa

    මේ දවස් වල සැර උන හෙම්බිරිස්සාවක් යනවාද ?

    අපෝ බන් මටත් හැදුන අවුරුදු සතියේ. සතියක් ෆ්ලැට්! දෙපාරක් බෙහෙත් ගත්ත. අම්මලට හදුනා තවම අඩු නැහැ. කැස්ස එහෙම.
  11. xnfa

    Window 10 Professional - ජීවිත කාලෙටම නොමිලේ 🔥🔥🔥

    තැන්ක්ස් බ්‍රෝ!
  12. xnfa

    ඇයි බං මේ මෝඩ මිනිස්සු පරණ හොරුන්ටම ආයේ දෙන්නේ?

    අරුන්ට අලුතෙන් දුන්න නෙවෙයි බන් මාලිමවට කලින් දීපු ගොඩක් එවුන් මේ පාර දුන්නේ නැහැ.
  13. xnfa

    🔴🔴LIVE : පළාත් පාලන ඡන්ද ප්‍රතිපල 2025 🔴🔴

    කොයි බන් ප්‍රතිපල!
  14. xnfa

    🔴🔴LIVE : පළාත් පාලන ඡන්ද ප්‍රතිපල 2025 🔴🔴

    මාවතගම පැත්තේ සෙට් එකක් සජබෙට ගිහින්. අලවතුවල පොස්ට් දානවා හෝ ගාල.
  15. xnfa

    🔴🔴LIVE : පළාත් පාලන ඡන්ද ප්‍රතිපල 2025 🔴🔴

    සහතික ඇත්ත ලොකු අයියේ!
  16. xnfa

    🔴🔴LIVE : පළාත් පාලන ඡන්ද ප්‍රතිපල 2025 🔴🔴

    අලුත් කොල්ලෙක්නේ! පාවිච්චිය හොඳ ඇති.

    No contents