උඹ 3-4ක්
මම ගෙදර ඉන්න දවසට 7ක් විතර බොනවා.
අනික බන් අර පියෝඩෙල් කියල All ඉන් one මගුලට දැන් පුරුදු වෙලා ඉන්නේ.
මාත් මේ නවත්තගන්න බැරුව ඉන්නේ.
(ඉස්සර ඇන්කර් බිව්වේ . කිරිපිටි හිග උන කාලේ ඉඳන් පියෝ ඩෙල් වලට පුරුදු උනා. දැන් නවත්ත ගන්න බෑ. මුන්ගේ තේ එකේ සිනි වැඩි එක තමයි අවල මට තියන. කඩේ තියන...