1. xnfa

    Airtel (1383) - Unlimited internet + calls ගන්න තැනක්?

    කෝ මේ රිප්ලයි එක දාපු පගය! :angry: නිකන් බොරුවට උදේ බොරුවට බය කෙරුව!
  2. xnfa

    Baseus Buy one Get One Free

    මටත් දැන් ගෙනත් දුන්න! බලල කියන්නම්.
  3. xnfa

    Baseus Buy one Get One Free

    උඹට අවද මචන් ? මචන් ඔකේ පොඩ්ඩක් බලපන් APP එකෙන් විතරද cam එකට connect වෙන්න පුළුවන් කියල? ඒ කියන්නේ අපි same wifi router එකට connect වෙලා ඉද්දි IP එක ගහල නිකන් browser එකෙන් බලන්න බැරිද ?
  4. xnfa

    Airtel (1383) - Unlimited internet + calls ගන්න තැනක්?

    මූ මේ අර මාසේ ඉවර වෙන දවසේ app එකේ පෙනන්නේ 14 hrs ලේෆ්ට් | 12 hrs ලේෆ්ට් එහෙම කියල. මු මේකට බය වෙලාද කොහෙද. :lol:
  5. xnfa

    Airtel (1383) - Unlimited internet + calls ගන්න තැනක්?

    මොකක් මොකක් ? අද කොහොමද අන්තිම දවස වෙන්නේ?
  6. xnfa

    ඇහැක් නම් කියාන් මේ කවුද කියලා

    ඇහැක් නෙවෙයි නේද ?
  7. xnfa

    😑පානදුර නංගිගේ ඔබ නොදත් කතාව 🥺

    මුන්ට පිස්සු! ඕකි ඔය කරගත්ත පිනෙනේ ඊගාව පාර උපදින්නේ තව්තිසාවේ.
  8. xnfa

    Dialog Axiata PLC launched the India Asia Xpress (IAX) Submarine Cable

    මචන් වීඩියෝ එක බැලුවේ නැහැ. මොකක්ද සින් එක. කේබල් දැන් ප්ලග් වෙලාද ? ඉස්සරහටද වෙන්න තියෙන්නේ ?
  9. xnfa

    වෙසක් තොරන් වලට මොකක් වෙලාද මන්ද .

    RGB දැකල දැකල අප්ප්රිය වෙලා වෙන්න ඇති උඹට ඇත්තේ.
  10. xnfa

    Guys DFCC credit card එකක් ගන්න චාන්ස් එකක් ආවා මොකද කියන්නේ?

    ගනින්! 1% cash back එකක් තියනවනේ. ඕකුන් ටික කාලෙකට පස්සේ දෙනවා LIOC කාර්ඩ් එකක් (IOC fuel card එකක්. එකේ ioc ෂෙඩ් එකකින් ගැහුවම 2% cash back එකක් එනවා). මට නම් එක වැඩක් නැහැ වගේ.
  11. xnfa

    සාධාරණ මුදලකට WagonR කටුවක්

    දුක තමයි බන්. පක් වෙලා ඉන්නේ. ඉතුරු කරන ඉන්න සල්ලි ටිකත් ටික ටික වියදම් වෙනවා.
  12. xnfa

    Baseus Buy one Get One Free

    මැසේජ් කරන්න ඕනේ නැහැ බන්. ඔව්ව එනවා. official සෙලර් නේ daraz එකේ. බය වෙන්න දෙයක් නැහැ.
  13. xnfa

    සුනිල් T සුපිරියක් දෙන්න යන්නෙ May 29 😎

    මීට වඩා හොඳයි සුනිල් T වැලක් ගැහුවා නම්.
  14. xnfa

    වාහන ලන්සුව ගැන විස්තරයක්

    මට හිතෙන දේ නම් රජයේ පාවිච්චි කරපු වාහන කියන්නේ නිකන් දුන්නත් ගන්න හොඳ නැති මරාල කියල. දුවල ඇති දිවිල්ලක් අම්මට සිරි වෙන්න.
  15. xnfa

    Solar පැනල්

    අම්මට සිරි!
  16. xnfa

    Baseus Buy one Get One Free

    වාසනාව බන් වාසනාව !
  17. xnfa

    Baseus Buy one Get One Free

    ඔන්න මාත් ඔර්ඩර් කර. තෑන්ක්ස් බොක්ක! ඔක්කොම වෙලා 5229ක් කැපුන කාර්ඩ් එකෙන්.
  18. xnfa

    මිල වැඩියි.. අලෙවියක් නෑ.. Aqua, Prius ආනයනය නවතා දමයි…

    නැහැ නේද මචන්. අනුරයම කිව්වනේ දැනට මාර්කට් ප්‍රයිස් එකට ටැලි වෙන්න tax වැඩි කරා කියල.
  19. xnfa

    මිල වැඩියි.. අලෙවියක් නෑ.. Aqua, Prius ආනයනය නවතා දමයි…

    ඉතින් යකෝ ලක්ෂ 30 ක් විතර වාහනේකට ලක්ෂ 50ක විතර tax ගැහුවම කාටද ගන්න හිතෙන්නේ ?

    No contents