මාලිමාවේ මාතර මැයි රැළියට ජන සුනාමියක්

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    @2osama ට එහෙම හෙනයක් වැදුන වගේ තියෙයි මේව දැක්කහම
    440940182_1822618331577447_139001226920937816_n.jpg

    440897744_1822618394910774_2270173854848465324_n.jpg

    440849769_1822618444910769_4826000208362962835_n.jpg
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    NPP එකේ විතරයි මැයි රැළියක් තිබ්බේ.

    අනික්ව තිබ්බේ අනුර කුමාර රැලිය

    සජිත්ගේ කතාව ගත්තත් 88/89 JVP / NPP / අනුර අනුර
    UNP ගත්තත් 88/89 JVP / NPP / අනුර අනුර
    පොහොට්ටුවට ගත්තත් 88/89 JVP / NPP / අනුර අනුර ( අනික් උන් නං බෙදපුවා හරි කිව්වා අතරින් පතර මුන් නං අනුර කුමාර ගැන විතරයි )
     
    Last edited:

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,149
    113
    මන් දන්න unp එකේ කලුතර පැත්තේ සංවිධායකයෙක්ට දැන් කතාකරා. උන් කියනවා හිතුවෙවත් නෑලු මෙහෙම සෙනගක් ජෙප්පන්ට එයී කියලා. කට්ට්‍යට උන ගැනිලා වගේ ලු. දැන් සජිත් ජනාධිපති , රනිල් අගමැති කතන්දරේ අයේ උඩට අරන් එකතු වෙන්න කතා කරනවා කිව්වා. 🤣🤣🤣
     

    ushan sampath

    Well-known member
  • Aug 9, 2007
    1,520
    1,418
    113
    සමලිංගික ජනාධිපති කෙනෙක් ඉන්න එකත් රටකට වාසනාවන්... මොකද පොර නියම පිරිමි වෙස් ගත්ත පොන්න රාජපක්ෂලාගේ චන්දෙන්ම ජනාදිපති උනානේ ....

    1714576986205.png
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,001
    113
    සල්ලිවලට කඩේයන සෙට්එක හොයාගන්න තියෙන හොඳම දවසක් තමා අද. දැන් බලපං වෙනද මේවගේ ත්‍රෙඩ් වල පැය 24ම දාගෙන කමෙන්ට් කොටන @2osama වගේ උන් පේන්නවත් නෑ බීල වැටිලද කොහෙද හිතල බලන්න ජෙප්පො ජෙප්පො ගගා වැලලෙන කීදෙනක් සද්ද නැද්ද කියල. හොඳ සල්ලිකාරයෝ වගේ දගලන මහත්තුරුත් ඒ අතර ඉන්නව🤣🤣
     

    Capak Gamuthe

    Well-known member
  • Jan 17, 2024
    530
    988
    93
    මට ජෙප්පො සෙට්ම නෑ බන්. ඒත් අනුරට තමා මේ පාර කතිරෙ ගහන්නෙ. :cool: :love:

    ඌ දිනුවෙ නැතත් අවුලක් නෑ. අලි පොහොට්ටු පූට්ටුවෙ බලය අඩු වෙනවනම්!:growl:රට කාපු කැරි සක්කිලි බල්ලො රැල!!

    එකෙක් කියනවා "රනිල්ට ඉඩ දෙමු" ලු! අනේ හුකේ! :angry:
    රනිල්ට ඉඩ බැයිනම් පුක දීපල්ල හාල් උරේට ගෑනි උනත් දෙන හුත්තිගෙ වෙසා හැත්ත! :growl: අපිටනම් පුකේ අමාරු නෑ ඌට දෙන්න!
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    ඊයේ රනිල් මහත්තය තෙල් අඩු කරපු නිසා මිනිස්සු අඩුවට තෙල් ගහන් නිවාඩු දවසේ බීච් ඇවිල්ලා. එහෙම ආපු අයට බීම අල්ලල ඩ්‍රෝන් යවල ෆොටෝ දාන්න තරම් ජෙප්පො බන්කොලොත් වෙලා ඉන්නෙ
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,835
    39,818
    113
    Homagama
    @2osama ට එහෙම හෙනයක් වැදුන වගේ තියෙයි මේව දැක්කහම
    View attachment 229100
    View attachment 229101
    View attachment 229102
    2024 න් පස්සේ හැබැයි මෙකේ ජෙන්ටා විදිහට ඔලුව කෙලින් තියන් ඉන්න ඕනනම්, ⁣මේ ටිකේ jvp එකට බැනපං.

    ඇයි කියලා ඡන්දෙන් පස්සේ තේරෙයි.