මාලිමාවේ මාතර මැයි රැළියට ජන සුනාමියක්

Sen-lu

Well-known member
  • අම්මෝ යකෝ මේපාර කොහමත් කරට කර තරගයක් යනවා සජිත් අනුර
    හැබයි උතැරැ නැගෙනහිර එකෙකවත් අනුරට දෙන්නෑ එනිසා සජිත් තාමා ස්ලයිට්ලි ඉදිරියෙන්
    සජිත් රනිල් වෙනම ඉල්ලුවොත් ජෙප්පොන්ට වාසි. ඔය සුලු ජාතික ඡන්ද කැඩෙන නිසා. එකට ඉල්ලුවොත්නම් ජෙප්පො අනිව පරදිනව.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,511
    100,683
    113
    නෑ එහෙම නෙමේ මම අහන්නේ අධිකරනෙන් රනිල් මහින්ද ඇතුළු හොරකන් කරලා තියන උන් වැරදි කාරයෝ වෙලා හිරේ යනවට කැමතිද අකමැතිද ;)
    ඕකුන් හිරේ යන්නේ නෑ බං. එහෙම යවන්න නන් අනුරට ආණ්ඩු විතරක් නෙවෙයි රාජ්‍යත් මාරු කරන්න වෙනවා. ඒක කරන්න උන්ට හයියක් නෑ.
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,001
    113
    එකෙක් හි⁣රේ යන්නැ මාලිමාව ආවත්. ඔට්ටුයි
    උං ආවොත් ඕක වෙන්න 0.0001%ක හරි චාන්ස් එකක් තියෙනව වෙන මොකා ආවත් ඕක නොවෙන්න100% ක චාන්ස් එකක් තියෙනව කියල අපි දන්නවනෙ. ඉතින් මමනම් කැමතී 0.0001% චාන්ස් එක ගන්න.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    Sajith, Anura kochchara senaga genavath okkomala yati hithen dannava Ranil naththan ada un ethana na, ratatath kelavela kiyala. ithin Ranilta support eka thiyanava kiyala.
    That's the REALITY, whether we like it or not.
     
    • Haha
    Reactions: Sub Zer0

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,817
    167,471
    113
    එකමත් එක රටක
    එකෙක් හි⁣රේ යන්නැ මාලිමාව ආවත්. ඔට්ටුයි
    ලංකාවේ උන්ට අමතකයි ලංකාවේ ඉන්නේ සිංහලු කියලා.
    පක්ෂේ පාට මාරු කරාම අගහරු වලින් කට්ටිය ගෙන්නලා අලුතෙන්ම රටේ උන්ගේ මොළ සුද්ද කරල කියල හිතන්නේ.

    ලංකාවේ තියෙන්නේ දේශපාලකයා දියුණු වෙන පොහොසත් වෙන සිස්ටම් එකක්.
    මිනිස්සු ගොඩක් දේශපාලනය කරන්නේ , මැති ඇමති කම් ගන්නේ බලය අරන් දියුණු /පොහොසත් වෙන්න තමයි.

    දැන් අලුත්ම සෙට් එකක් ඇවිත් ඔය දේ කරන එක වෙයි. එච්චරයි. මට බය මුල ඉදන් අලුත්ම සෙට් එක්ක පොහොසත් වෙන්න ගිහින් වැඩිපුර සල්ලි යයිද කියල. :rofl:

    චන්දෙ දෙන උන් හිතන්නේ දින්නට පස්සෙත් තමන්ගේ දෙස්පාලුවෝ ටික මන්ත්‍රී වැටුප ත් කප්පාදු කරලා, නිර්ධන පන්තියක් විදියට දිගටම ඉදි කියල.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,692
    28,753
    113
    කෝ 3% ගත්ත සැරේ තරම්වත් නැහැනේ :lol:

    pwVl2EG.jpeg
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,570
    6,878
    113
    Gedara
    එකෙක් හි⁣රේ යන්නැ මාලිමාව ආවත්. ඔට්ටුයි
    මේකෙ ඉන්න ලදරුවන්ට ඕවා තෙරෙන්නෙ නෑ අයියේ. මොන ආන්ඩුව ආවත් මොකෙක්වත් හිරේ යන්නෙ නෑ
     
    • Like
    Reactions: emoji diaries

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    උං ආවොත් ඕක වෙන්න 0.0001%ක හරි චාන්ස් එකක් තියෙනව වෙන මොකා ආවත් ඕක නොවෙන්න100% ක චාන්ස් එකක් තියෙනව කියල අපි දන්නවනෙ. ඉතින් මමනම් කැමතී 0.0001% චාන්ස් එක ගන්න.

    ඔය හොරුන්ට දඬුවම් දෙයි කියල තියෙන පොඩි හරි චාන්ස් එක නිසා තමයි මේ පාර මාලිමාවට ඡන්දේ දෙන්නෙත් මිනිස්සු. හොරකම නතර නොකර දියුණු වෙච්ච රටක් නෑ. ඡන්දෙන් පස්සෙ සලකන පොරොන්දුවට ව්‍යාපාරිකයෝ එක්ක ඩීල් දාලා බස් බෙද බෙද යන නිධන් හාරපු සජිත් හරි බටලන්දේ මිනී මරපු මහබැංකුව කඩපු වයස 75 රනිල් 2048 දී රට හදනකන් බලන් ඉන්නවට වඩා ඒක හොඳයි.

    ඔය මාලිමාව ආවොත් කරපු වැරදිවලට හිරේ යන්න වෙයිද කියන සැකය හින්දම මේ සැරේ රනිල්, මහින්ද, සජිත්, මෛත්‍රී ඔක්කොමලා එකට එකතු වෙනවා.

    කාවවත් හිරේ යවන එකක් නෑ කියලා අනාවැකි කිය කිය ඉන්නවට වඩා කියපු දේ කරයිද නොකරයිද කියලා බලන්නවත් මාලිමාවට දීලා බලන්න ඕනේ මොකද අනිත් පක්ෂ දෙකම හොරකම් කරලා රට බංකොලොත් කරලා අසාර්ථකයි කියලා මේ වෙනකොට ඔප්පු වෙලා තියෙන නිසා.
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,813
    8,027
    113
    මෙන්න මෙතන...

    Parana horu alluwe natat aduma gane issarahata horakan krana eka hari natara wenna one..dan inna unp pohottu wesa balliege puthala okkoma ekai..ara balapan beheth kiyala nikan vaccine minissunta dila bilion gnan hora kapu wesige putalane inne..aduma gana hoda beheth dila wadipura ganak dala e tika commis gahuwath kmk ne minissunta aduma gane beheth tika labila..ehemath minissu gana hite podi hari thethamanayak nati ewun gana kata krla wadak ne..keheliya kiyanne minister kenek..uta udin inna ewun gana hitaganna pluwan neh..NPP eka dinnath natat mam nam me para denne ekata tmai..
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    man matara town ekemay macvhan inne,, kari senagak nan awit htya,

    town ekatawat yann barti line ekak tbbe dawal;
    echdcarata senaga

    man nan hitanne mun awat, anik un parliament eke majority eka allala nisa munta karanna puluwan magulkak nathi wenawa
    ------ Post added on May 1, 2024 at 11:39 PM
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,570
    6,878
    113
    Gedara
    ඔය හොරුන්ට දඬුවම් දෙයි කියල තියෙන පොඩි හරි චාන්ස් එක නිසා තමයි මේ පාර මාලිමාවට ඡන්දේ දෙන්නෙත් මිනිස්සු. හොරකම නතර නොකර දියුණු වෙච්ච රටක් නෑ. ඡන්දෙන් පස්සෙ සලකන පොරොන්දුවට ව්‍යාපාරිකයෝ එක්ක ඩීල් දාලා බස් බෙද බෙද යන නිධන් හාරපු සජිත් හරි බටලන්දේ මිනී මරපු මහබැංකුව කඩපු වයස 75 රනිල් 2048 දී රට හදනකන් බලන් ඉන්නවට වඩා ඒක හොඳයි.

    ඔය මාලිමාව ආවොත් කරපු වැරදිවලට හිරේ යන්න වෙයිද කියන සැකය හින්දම මේ සැරේ රනිල්, මහින්ද, සජිත්, මෛත්‍රී ඔක්කොමලා එකට එකතු වෙනවා.

    කාවවත් හිරේ යවන එකක් නෑ කියලා අනාවැකි කිය කිය ඉන්නවට වඩා කියපු දේ කරයිද නොකරයිද කියලා බලන්නවත් මාලිමාවට දීලා බලන්න ඕනේ මොකද අනිත් පක්ෂ දෙකම හොරකම් කරලා රට බංකොලොත් කරලා අසාර්ථකයි කියලා මේ වෙනකොට ඔප්පු වෙලා තියෙන නිසා.
    එතකොට උබ කියන්නෙ දැන් අවුරුද්දක් විතර තිස්සෙ කැම්පේන් එකක් කරන්න ජෙප්පො සල්ලි හොයන් තියෙන්නෙ කැට හොල්ලලා කියලද 😂😂😂
     
    di_shan

    Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    යකෝ ආන්ඩු පක්ශයි විපක්ශෙයි ලෙවකාලා වගේ රැලි තියද්දී මාලිමාව රැලි තුනක් තිබ්බනේ තුනටම එක ගානට මිනිස්සු ගෙනල්ලා. bravo
     
    • Like
    Reactions: allrights

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,817
    167,471
    113
    එකමත් එක රටක

    මොන පක්ෂෙක හරි මේ වගේ මිනිස්සු දැක්කම මට පව් කියලා හිතෙනවා..
    නිවාඩු දවසේ තමන්ගේ වෙලාවත් කාගෙන කොහෙවත් ඉන්න උන් රජ කරවන්න කන කට්ටක්..
    මුන්ට තේරෙන්නේ නැද්ද මුන් දේසපාලනේ කරන උන්ගේ ඉත්තෝ වෙලා කාලේ යොදවනවා කියලා. ? :baffled:
     
    • Like
    Reactions: Sam Walton

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,086
    10,668
    113
    මට ඒත් නිකමට හිතුන ලොකු සෙනගක් ඇති කියල..
    මොකද අපේ ගෙදර ඉඳල ටවුන් එකට කිලෝ මීටර් 4.5ක්..
    හවස අම්ම පාරට ගිහින් ඇවිත් කිව්ව අපේ හරියෙ ඉඳලම සෙනඟ ගෙනාපු බස් නවත්වල තිබුන කියල..
    මාත් යන්න හිටියෙ ඕක බලන්න පස්සෙ ගියේ නෑ රස්නෙ නිසා
    man matara town ekemay macvhan inne,, kari senagak nan awit htya,

    town ekatawat yann barti line ekak tbbe dawal;
    echdcarata senaga
    oyalage gewal mona hariyeda machan ?