පේනියර් කාරඩ් එක කොහොමත් ඇමේසන් එකට ලින්ක් කරන්න බෑ මොකදඇමේසන් ප්‍රී පේඩ් ඩෙබිට් කාර්ඩ් බාර ගන්නෑ. ක්‍රෙඩිට් කාර්ඩ් පමණයි.ඒ නිසාඅපිට බෑන්ක් එකක තොරතුරු පමණයි ඇඩ් කරන්න වෙන්නේ. නමුත් ඇමේසන් සෙලර්අකවුන්ට් එකකට ලින්ක් කරන්න පුලුවන් ඇමරිකානු,ජපාන බෑන්ක් පමණයි. නමත් ඔබටපේනියර් අකවුන්ට් එකක් සමග US...