ලංකාවේ ඉදලා ඇමරිකාවට

indikaku

Well-known member
  • Apr 17, 2011
    1,493
    973
    113
    ලංකාවේ ඉදලා ඇමරිකාවට

    ලංකාවේ ඉදලා ඇමරිකාවට 500g විතර බර පාර්සලයක් යවන්න Shipping Fee කීයද. දන්න කෙනෙක් ඉන්නව නම් කියන්ඩෝ.......

    සැ.යු. රෙප් දෙනු නොලැබේ.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,077
    1
    11,102
    113
    uba ithin moak yawwath unta pennala thamai yawanna one, eka nisa Parcel karanna epa post office ekata pennanakan, Naththan ubata aith Kadanna wei Parcel karapu eka.
     
    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,493
    973
    113
    uba ithin moak yawwath unta pennala thamai yawanna one, eka nisa Parcel karanna epa post office ekata pennanakan, Naththan ubata aith Kadanna wei Parcel karapu eka.
    මචං මම ඒක දන්නවා. ඒ අතින් බං ලංකාව දුර්වලයි. බලපන් චීන්නු බඩු Ship කරන විදිහ. උන් එවන පාර්සල් කඩලා බලන්න ගියොත් කොහොමට හිටීද.
     
    Last edited:

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..

    Air Mail Shipping walata,

    USA walata 500g yawanna 1285 kk kiyala parana list eke thiyenne thawa 100 kk 200 kk wadi wey :) reg kaloth nm itath wada wadiyy
     
    Last edited:

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    මචං මම ඒක දන්නවා. ඒ අතින් බං ලංකාව දුර්වලයි. බලපන් චීන්නු බඩු Ship කරන විදිහ. උන් එවන පාර්සල් කඩලා බලන්න ගියොත් කොහොමට හිටීද.

    ehenam umba Cheeneta gihin yawapan