1. indikaku

    website site publish උදවූ .

    තාම හරියට Google වල Index වෙලා නෑ මවෝ.කාලයක් යනකොට Index වෙයි.සයිට් එක Google Webmaster එකට Add කරන්න. හිස් සයිට් එක Add කරන්න එපා. සයිට් එක හොදට හදලාම Add කරන්න.වැඩි විස්තර search කරලා හොයා ගනින්.
  2. indikaku

    SLT Fiber

    Internet නම් ඉතින් Fiber තමා බං.
  3. indikaku

    Web page and hosting HELPPPPPPP

    www.peekhosting.com තමා හොද. අපේ එළකිරි එකෙක්කරන නිසා ටිකක් හරි ෂුවර්. බණ ටික Video නම් යූටියුබ් Upload කරලා සයිට් එකට ලින්ක් එකක් දාන එක තමා හොදම වැඩේ.MP3/MP4 නම් Sound Cloud තමා ක්‍රමය.
  4. indikaku

    සර්ප විෂ නසන අපේ වෙද මහතා

    ලෝකයේ විෂ්මිතම වෛද්‍ය ක්‍රම වලින් එකක් තමා දේශීය සර්ප වෛද්‍ය ක්‍රමය.ස්නායු දිගේ ඔක්සිජන් ගෙන ගියපු වෙදකමක් බං අපිට තියෙන්නේ.
  5. indikaku

    පිදුරංගල හොයද්දි මේක සෙට් උනා

    පිස්සු හැදෙනවානේ මචං.:shocked:
  6. indikaku

    web hosting package

    www.peekhosting.com:yes:
  7. indikaku

    free virus guard ekak dennako

    www.smadav.net.Best Anti virus ever i Know.
  8. indikaku

    Amazon එක ඉගෙන ගනිමු

    HNB බැහැ Sampath Web Card විතරයි පුලුවන්.
  9. indikaku

    ලංකාවේ ඉදලා ඇමරිකාවට

    BUMP දුන්න හැමෝටම ස්තූතියි.:yes::yes::yes::yes:
  10. indikaku

    ලංකාවේ ඉදලා ඇමරිකාවට

    මමත් හිතනවා ඒවගේ යයි කියලා.
  11. indikaku

    ලංකාවේ ඉදලා ඇමරිකාවට

    Tnx your information Machan.
  12. indikaku

    ලංකාවේ ඉදලා ඇමරිකාවට

    තැන්කු මචෝ.
  13. indikaku

    ලංකාවේ ඉදලා ඇමරිකාවට

    තැන්කු මචෝ
  14. indikaku

    ලංකාවේ ඉදලා ඇමරිකාවට

    මචං මම ඒක දන්නවා. ඒ අතින් බං ලංකාව දුර්වලයි. බලපන් චීන්නු බඩු Ship කරන විදිහ. උන් එවන පාර්සල් කඩලා බලන්න ගියොත් කොහොමට හිටීද.
  15. indikaku

    ලංකාවේ ඉදලා ඇමරිකාවට

    Up යනු කිම.

    No contents