1. anton_malli

    pls report this fb page

    ඕක එළකිරි අත්වැඩ ත්‍රෙඩ් එකේ දාපං මචං.
  2. anton_malli

    කොළඹ_වැහි

    :love:
  3. anton_malli

    Crosswalk

    ලංකා අශෝක් ලේයිලන්ඩ් එකකට කරලා බලලා කියපං උබ :baffled::baffled:
  4. anton_malli

    Face Book Help

    ෆේස්බුක් නෑ ආතේ
  5. anton_malli

    Colony

    ඔව් මේ සර් නං සැරයි. සල්ලි දීලා චැනල් කරන පේෂන්ට්ස්ලාටත් බනිනවා. හැබැයි ඒ බනින්නේ හොදට. සනීප කරනවා අසනීපය.
  6. anton_malli

    CCTV: balapanko me gani para panina hati

    බයික් එක එනවා ස්පීඩ් වැඩි. කාන්තාවට බයික් එකේ වේගය තීරණය කරගන්න බැරි වෙනවා. එයා හිතන්නේ බයික් එක එන්න කලින් පාර පනින්න පුළුවන් වෙයි කියලා. ඒත් ඒ ක්ෂණිකව එයාට තේරෙනවා පාර පනින්න බෑ කියලා. ඒ නිසා ලොක් වෙනවා. පව්. අපිට උනත් මෙහෙම දේවල් වෙන්න පුළුවන්. වාහන පදවද්දී උනත් එත තප්පරෙන් දහයෙන් එකක් ඇති...
  7. anton_malli

    හොල්මන් සිංදුව

    තමුසේ ඕනි එකක් තීරණය කොර ගනින්. අපිට මොකද? :angry::angry:
  8. anton_malli

    Cigarettes

    ගංජා ගගහා ඉන්නේ පොඩි එකෝ, ඩිග්රි ඒක ගත්තා නං තව මොනා හරි ඉගෙන ගනින්. නැත්තං කොහේ හරි ඉන්ටර්න් වත් පල :angry::angry:
  9. anton_malli

    Vehicle Insurance - රථවාහන' රක්ෂණ

    මහත්තයා ෆෙයාර්ෆස්ට් ඉන්ෂුවරන්ස් එකේද වැඩ කරන්නේ ?:confused:
  10. anton_malli

    23i 23i

    You have given out too much Reputation in the last 24 hours, try again later.
  11. anton_malli

    Elakiri APP

    ඇප් එකක් තියෙනවා. ඒක හෙන අවුල් එකක්.
  12. anton_malli

    පවුම් 1.50 චෙන් මිල

    ඔව් ඒ ගණන් වගේ තමයි යන්නේ. උබට හොද රත්තරං ගන්න ඕනි නං කොරියාවේ ඉදන් නිවාඩු ආපු කෙනෙක් ලග බලන්න. අනිවා ඇති.
  13. anton_malli

    Colony

    :P:P
  14. anton_malli

    Colony

    නෑ මම කියන්නේ මේ ඩොක්ටර්. Dr. Harischandra Gambheera
  15. anton_malli

    කුවේට් හරහා කටාර් යාම....

    කුවේට් එයාර් ලයින් එකේ නං දන්නේ නෑ. වෙන එයාර්ලයින් එකක ගිහිං හොද පරිප්පුවක් කෑවා. උන් බෑග්ස් ටික වත් දාලා නෑ. දාන්නේ නෑ කියලා කිව්වෙත් නෑ. නෝර්මලි ට්‍රාන්සිට් එකේ බෑග්ස් අනික් ෆ්ලයිට් එකට දානවනි. ඉමිග්‍රේෂන් එකේ ලොක්කට කංකෙදිරි ගාලා බෑග්ස් ටික ගත්තෙත්. :rofl:
  16. anton_malli

    මිට්සුබිෂි පැජරෝ help

    අපේ බාප්පා ලග ඔයිකක් තිබ්බා. මිනිහා කිව්ව විදියට නං හොද වාහනේ. ඒත් දැන් නං විස්තර දැන ගන්න විදියක් නෑ. ඔකේ නුවරඑළියේ යද්දී බ්‍රේක් නැතුව කන්දෙන් පහලට පෙරලිලා බාප්පා මලා. :(:(
  17. anton_malli

    දැං පරමාණුත් බලන්ඩ පුලුවන්ලු

    අත්දැකීම අමිහිරි නං කොහොමද ආතේ කෙල්ලට තියෙන ආසාව වැඩි වෙන්නේ? මම කියන්නේ උබට අමතක කරන්න ඕනි කෙල්ලට කියලා ඔය වැඩේ කර ගනින්. උබට ඒකිව එපාම වෙලා යයි

    No contents