1. anton_malli

    Colony

    ඇත්ත. උබේ මතේ සම්පුර්ණ හරි
  2. anton_malli

    Colony

    මම බයිට් කන්නේ නෑ ආතේ. බියර් දෙකක් වගේ කුල් කරලා බොනවා හිතුනොත් කෑමට කලින්. නැත්තං අයිස් කැටයක් එක්ක අරක්කු ෂොට් 3 ක් වගේ. බිලා ඉවර වෙලා හොදට කනවා. බයිට් එක්ක, කෝකාකෝලා අනං මනං එක්ක බොන්න බෑ මට. උබට දෙන්නන් මගේ බයිට් ටිකත්.:yes:
  3. anton_malli

    Colony

    උබ නං බොන්න එපා. දුකට බොන්න එපා කවදාවත්. එකේ තේරුමක් නෑ. දවසෙම වැඩ කරලා හවසට හොදට නාලා එහෙම කූල් බියර් එකක් ජොලියට බිව්වට, අයිස් කැටයක් එක්ක අරක්කු ඩිංගක් බිව්වට කමක් නෑ. එහෙම නැතුව නිකන් ප්‍රශ්න නිසා එහෙම බොන්න ගියොත් ඔකේ ඉවරයක් නෑ.
  4. anton_malli

    දැං පරමාණුත් බලන්ඩ පුලුවන්ලු

    උබ බලපන් අමතක වෙනවද කියලා. වෙන්නේ නැත්තං අපි එක අසාර්ථක එක්ස්පරිමන්ට් එකක් විදියට ගම්මු. අවුලක් නෑ, මුණ ටිකක් හෝද ගන්න වෙන එක විතරනි උබට වෙන්නේ.:eek:
  5. anton_malli

    Day dreams

    තෝ අපේ ඇස් පොට්ට වෙලා කියලා හිතුවද ඔච්චර තඩි ඉමේජ් දාන්නේ?:angry::angry:
  6. anton_malli

    Colony

    බියර් එකක් වත් ගේන්න ඕනි දැන් ගිහිං. සති අන්තේ නැත්තං වැඩක් නෑ.
  7. anton_malli

    Colony

    ඩොක්ටර් හරිස්චන්ද්‍ර ගාම්බිර සර් ලගට පලයන්. එයා හොදයි ඔය වගේ එව්වට
  8. anton_malli

    දැං පරමාණුත් බලන්ඩ පුලුවන්ලු

    උබට එහෙම එකක් වත් කරගෙන ලව් එක අමතක කරගන්න තියෙන්නේ. :(
  9. anton_malli

    දැං පරමාණුත් බලන්ඩ පුලුවන්ලු

    පොලිස් කෙල්ලෙග්ගේ චු ද දුන්නේ උබට?
  10. anton_malli

    Colony

    උබ ඔහොම එක දිගට කතා බලන නිසා තමයි උබට හරියට නින්ද නොයන්නේ.
  11. anton_malli

    කැප්ටන්_කොතලාවල_ගැන_හිටපු_එල්.ටී.ටී.ඊ_නායක_&#3

    ''අද ජයන්ත කොතලාවල කියන හමුද නිලධාරියා ජීවතුන් අතර නෑ. හිටපු සටන්කරුවෙකු වූ මම දැන් සන්නද්ධ අරගලයෙන් ඉවත් වෙලා සාමකාමී සිවිල් ජීවිතයකට ඇතුල් වෙලා. ප්‍රභාකරන් ගේ සටන පරාජයන් අවසන්. මේ ගතවූ කාලය ගැන බලන විට සිතට එන්නේ කොපමණ ජීවිත යුද්ධය නිසා විනාස උනාද , කොපමණ දේපළ විනාශ උනාද කියා. අවසානයේ අපි...
  12. anton_malli

    Rep_26++වෙලා

    ඔන්න උබටත් රෙප් දුන්න.
  13. anton_malli

    Rep_26++වෙලා

    ඔන්න පුළුවන් හැමෝටම මාත් රෙප් දුන්නා
  14. anton_malli

    දේශපාලන අනාවැකි !!!

    19 වෙනි සංශෝධනය නිසා බලයේ ඉන්න ජනාධිපතිට තමන් ඊලග වතාවට ඉල්ලන්නේ නැත්තං වසර 5 ම ඉන්න ඕනි. ඊට කලින් ජනාධිපතිවරනයක් කැදවන්න බෑ. ඒක තමයි මම උඩින් විවස්ථාවේ කොටසත් එක්ක දාලා තියෙන්නේ.
  15. anton_malli

    🏆 Elakiri Awards 2018 🏆 Popular Thread Creator

    ramesh_jaya ට දුන්නා ජන්දේ
  16. anton_malli

    උදව්_අවශ්‍යම_මොහොතක්

    උබ ඔය දාලා තියෙන වාහන සහ ඒවායේ නිෂ්පාදිත වර්ෂය, මේවායේ නඩත්තුව එහෙම බැලුවම toyota Allion 2012/2013 හොදයි. උබේ පලවෙනි ප්‍රශ්නේ මම දැන් දැක්කේ. මේ මුල්‍ය අර්බුධය ලබන අවුරුද්දේ පෙබරවාරි වගේ වෙනකං තියෙයි කියලයි මුදල් අමාත්‍යාංශයෙත් තක්සේරැව. ඒ වෙනකං ආනයනය ගොඩක් සීමා වෙයි. ඒ නිසා දැන් ගන්නා එක...
  17. anton_malli

    TAX !!!

    අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයනයට ඩොලර් නිකුත් කිරීම මහ බැංකුව තහනම් කරයි October, 12, 2018 biz.adaderana.lk දිනෙන් දින පහළ බසින රුපියලේ වටිනාකම පාලනය කිරීම සඳහා රුපියල් ඩොලර් බවට හරවමින් අත්‍යාවශ්‍ය නොවන පාරිභෝගික භාණ්ඩ ආනයනය සඳහා ඩොලර් නිකුත් කිරීම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තහනම් කර තිබේ...
  18. anton_malli

    බිග් ගර්ල් පාර්ටි හෙල්ප්

    සල්ලි දීපං.

    No contents