මිට්සුබිෂි පැජරෝ help

Scooby-Doo

Junior member
  • Mar 4, 2015
    78
    21
    8
    මිට්සුබිෂි පැජරෝ help

    මචන්ලා මේකේ කවුරු හරි ඉන්නවද 32 මොඩ්ල් මිට්සුබිෂි පැජරෝ පාවිච්චි කරන. මට පොඩි හෙල්ප් එකක් දෙන්න මේවගේ
    1පාට්ස් තාම හොයාගන්න තියනවද
    2 එන්ජින් රෙපයාර් තත්වේ කොහොමද
    3 තෙල් කිරිල්ල කොහොමද
    4 නඩත්තුව පහසුද

    කියන්න පුලුවන්ද.. එකක් අඩුවට සෙට් උනා උබලගේ අදහස් ඕන.
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    අපේ බාප්පා ලග ඔයිකක් තිබ්බා. මිනිහා කිව්ව විදියට නං හොද වාහනේ. ඒත් දැන් නං විස්තර දැන ගන්න විදියක් නෑ. ඔකේ නුවරඑළියේ යද්දී බ්‍රේක් නැතුව කන්දෙන් පහලට පෙරලිලා බාප්පා මලා. :(:(
     
    Last edited:

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මේ වෙනකොට එන්ජින් එක හැක් වෙලා ගන්න දෙයක් නැතුව ඇති. පාට්ස් තිබුනට මාර ගණන්. අලුත් පොඩි වාහනයක් ගනින් මජං ගාගන්නෙ නැතුව AC දාගෙන ගමනක් යන්න ඕනනම්.
     
    Scooby-Doo

    Junior member
  • Mar 4, 2015
    78
    21
    8
    අපේ බාප්පා ලග ඔයිකක් තිබ්බා. මිනිහා කිව්ව විදියට නං හොද වාහනේ. ඒත් දැන් නං විස්තර දැන ගන්න විදියක් නෑ. ඔකේ නුවරඑළියේ යද්දී බ්‍රේක් නැතුව කන්දෙන් පහලට පෙරලිලා බාප්පා මලා. :(:(

    බය කරන්න එපා යකෝ...
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    මේ වෙනකොට එන්ජින් එක හැක් වෙලා ගන්න දෙයක් නැතුව ඇති. පාට්ස් තිබුනට මාර ගණන්. අලුත් පොඩි වාහනයක් ගනින් මජං ගාගන්නෙ නැතුව AC දාගෙන ගමනක් යන්න ඕනනම්.

    සුපිරි ඒවා තියෙනවා. ස්පෙයාර්ස් ඕනී තරම්. නියම වාහනේ.
     
    අපේ බාප්පා ලග ඔයිකක් තිබ්බා. මිනිහා කිව්ව විදියට නං හොද වාහනේ. ඒත් දැන් නං විස්තර දැන ගන්න විදියක් නෑ. ඔකේ නුවරඑළියේ යද්දී බ්‍රේක් නැතුව කන්දෙන් පහලට පෙරලිලා බාප්පා මලා. :(:(

    :shocked: adooo sirawatama kanden pallehata giyada