කුවේට් එයාර් ලයින් එකේ නං දන්නේ නෑ. වෙන එයාර්ලයින් එකක ගිහිං හොද පරිප්පුවක් කෑවා. උන් බෑග්ස් ටික වත් දාලා නෑ. දාන්නේ නෑ කියලා කිව්වෙත් නෑ. නෝර්මලි ට්‍රාන්සිට් එකේ බෑග්ස් අනික් ෆ්ලයිට් එකට දානවනි. ඉමිග්රේෂන් එකේ ලොක්කට කංකෙදිරි ගාලා බෑග්ස් ටික ගත්තෙත්. :rofl: