ලොකුම අවද උඹට
කඩ්ඩ බැනේ, :dull:
අනික කඩියට හැමතිස්සෙම තරහ ගිහිල්ලද ඉන්නේ ?
මම ද නේ දන ගත්තේ.
ඔන්න ඔය වගේ හැමදේම ගැන උඹට ලොකු දැනුමක් ඇති, ඒ නිසාත්, උඹ හැමෝටම අයිය, නැඟී, මල්ලි කියල කතා කරන්නේ උඹේ නිහතමානී කම නිසාත්, උඹට අනිත් උන් ආදරෙයි, ගරු කරන එකටත් උඹලගේ HR manager ට ලැබෙන්න තියෙන දේවල්...