ඉන්නවා කියල දන්නවා, විස්වසත් කරනවා, හැබැයි ඒ ගැන හොයන්න මහන්සි වෙන්න ඇම්මක් නැ, ඒවගේ හේතුවක් නැති දේවල් වලට වෙන් කරන කාලයක් නැ.
අවරුදු දෙක තුනකට කලින් එයාම කියල එයාම කරපුව පස්සේ එයට මතක නැ එය දන්නේ වගේ හිතාගන්න බැරි දේවල් කරන කියන ජනාදි පති කෙනෙක් ඉන්න රටම වාසය කරන අපිට ආලෝක වර්ෂ මිලියන,බිලියන...