EMINƎM;23509927 said:me wage un innawanm athi krnna puluwan.
mehe inna unwa dakkama pain gahanna hithnwa
ow mchn... mata nan unge natta dakkath hena appiriyai..
EMINƎM;23509927 said:me wage un innawanm athi krnna puluwan.
mehe inna unwa dakkama pain gahanna hithnwa
unta miyanta wage nattak nadda bn
ballo arunama mama asama sathek ban hamstersla
hamstersla mehe ganna innawa ban
පෝරිසාදයා;23516169 said:ප්ලාස්ටික් බේසමක් හරි යන්නෙ නැද්ද බන් ඔය වැඩේට? පීනට් ඔයිල්ම ඕනෙද ලාබ දෙයක් නැද්ද බන්

ape gedara polawa yata dadan ewun inne bn. mulu polawama harala dan
tfs
මොන උනත් හොඳ මනුසයෙක්, උඹට rep
adata rep iwri. heta hamotama rep back krnnan..
මේන්න මේකක් තමා අපේ ගෙදරත් තියෙන්නේ
කිසි අවුලක් නෑ පොල් කෑල්ලක් ගැහුවහම ලස්සනට අහු වෙනවා
ඊලග දවසේ කොහේ හරි ඇත කැලේකට ගිහින් අතඇරලා එනවා ශේප් එකේ 
ow bn mala wadethawa pataw gahanna kalin kohomahri as krgnna blnna mchn.. pataw gahuwama nan ithin iwarayak naa.. gardith ringanna ganiwi ge atualata..
