තාම parts නම් ඕනේ උනේ නෑ
pickup මරු... handling driving pleasure නම් මරු
AMT තියෙන්නේ.. Tiptronic එන නිසා ඕන වෙලාවක ඇරලා යන්න පුළුවන්
Wigo Axia වලට වඩා නම් මට හොඳයි, හැබැයි ඒව තරම් තෙල් කරන්නේ නෑ
seat නම් ලංකාවෙන් දාන ඒවනේ... මට නම් comfortable මදි
මම මේක ගද්දී import ban එක තිබ්බ.. ඒකයි...