1. W.Joe

    Pen drive

    e eke 700tath tiyenawane
  2. W.Joe

    Pen drive

    32 GB Pen drive 1k kiiiiyak weida?
  3. W.Joe

    Dogs

    gedara hadanna honda balla mokaada kiyapallako? Wadiya asaneepa nowena waathayak wenne nathi eka,,,, Beagle OR golden retriever
  4. W.Joe

    Masters in IT

    Masters in IT, Final project ekakata honda exaples tiyena site ekak nadda?
  5. W.Joe

    Phython

    ඒක තේරුනෙත් නෑ
  6. W.Joe

    Phython

    මොකක්ද බන් මේ phython language එක....මොනවටද use කරන්නේ....මං php නම් දන්නවා...ඒත් phython ගැන අදහසක් නෑ....
  7. W.Joe

    Building construction

    ප්රධාන රට මුහුණලා පාරට උසින් තියෙන ඉඩමක පස් කපලා පාර මට්ටමට අරන් තට්ටු තුනක් හදන්න කරන්න ඕන පියවර මොනවද.... ඉස්සෙල්ලම කරන්න ඕන මොනවද.... අවසර ගන්න ඕන කොහොමද...කාගෙන්ද...plan pass කරන විදිය....building එක හදන්න දෙන්න ඕන විදිය.....කොහාටද.... හදපු කවුරැ හරි විස්තර කියන්න....
  8. W.Joe

    Router

    ලාබම router network 1මොකක්ද
  9. W.Joe

    Sinopharm vaccine

    Sinopharm eka hodai da vidinna,,,,comments pl
  10. W.Joe

    CCTV

    gedarin pita gihin balannath puluwanda,,,,cam eka hi karana thanata router 1k one nadda ethakota....
  11. W.Joe

    IP CAM CCTV

    IP CAM 1ක් ගෙදර හයි කලොත්....පිට තැනක ඉදන් බලන්න පුලුවන් ද..... ඒක හයි කරන ගෙදර Internet facility තියෙන්න ඕනෙද.....ඒකේ කිරියාකාරිත්වය පැහැදිලි කරනවද....
  12. W.Joe

    CCTV

    Meka hi karana widiya kiyl deepanko
  13. W.Joe

    4G Hotspot Portable Wi-Fi Data Device

    mekata SIM card 1k daala da signal ganne?
  14. W.Joe

    SLT ROUTER

    අයින් කරපු SLT router එකෙන් ආපහු connection ganna barida
  15. W.Joe

    BIT කරන අය එන්න මෙතෙන්ට

    නම නෑ බං.....
  16. W.Joe

    Circuit

    Bump Thankyou machan
  17. W.Joe

    Circuit

    Meka podi solar panel 1kata set wela tiyenne.....Me circuit eka වැඩ කරන විදිය විස්තර කරල දෙන්න පුලුවන්ද.... LED podi bulb 1k ganna tiyenne koheda....
  18. W.Joe

    Laptop

    මගේ laptop eke ඇණ 2ක් ගලවන්න full try 1ක් දුන්නා ගලවන්නම ආමාරැයි කියහන්කෝ....කොහොමද ගලවන්නේ ඒක....හෙනට තද වෙලා....
  19. W.Joe

    BIT කරන අය එන්න මෙතෙන්ට

    Mata kiwwe project coorfinator yaku
  20. W.Joe

    BIT කරන අය එන්න මෙතෙන්ට

    Abstract eka single paragraph 1kata liyanna kiwwa ban....ehema liyanna puliwanda kiyapan

    No contents