ප්රධාන රට මුහුණලා පාරට උසින් තියෙන ඉඩමක පස් කපලා පාර මට්ටමට අරන් තට්ටු තුනක් හදන්න කරන්න ඕන පියවර මොනවද....
ඉස්සෙල්ලම කරන්න ඕන මොනවද....
අවසර ගන්න ඕන කොහොමද...කාගෙන්ද...plan pass කරන විදිය....building එක හදන්න දෙන්න ඕන විදිය.....කොහාටද....
හදපු කවුරැ හරි විස්තර කියන්න....
ඉස්සෙල්ලම කරන්න ඕන මොනවද....
අවසර ගන්න ඕන කොහොමද...කාගෙන්ද...plan pass කරන විදිය....building එක හදන්න දෙන්න ඕන විදිය.....කොහාටද....
හදපු කවුරැ හරි විස්තර කියන්න....