IP CAM 1ක් ගෙදර හයි කලොත්....පිට තැනක ඉදන් බලන්න පුලුවන් ද..... ඒක හයි කරන ගෙදර Internet facility තියෙන්න ඕනෙද.....ඒකේ කිරියාකාරිත්වය පැහැදිලි කරනවද....