කැරිම හොරු මුං,
"අදාළ වෘත්තීය සමිති මගින් බලධාරීන් වෙත ඉල්ලීම් හැටහතරක් යොමු කර තිබූ අතර, ඉන් හැටදෙකක්ම මේ වන විටත් ලබාදීමට කටයුතු සම්පාදනය කර ඇත. එමෙන්ම, විසඳීමට ඉතිරිව පවතින අනෙක් ඉල්ලීම් ද්විත්වය පිළිබඳව ජනාධිපතිවරයා සමඟ ඍජුවම සාකච්ඡා කිරීම සඳහා ඉදිරි දින කිහිපය ඇතුළත අවස්ථාව සලසා දී ඇති බවද...