1. UbeThaththa

    ඇමරිකන් සබ්මැරින් එකක් කුඩු කරයි.

    යකෝ ඔය අන්දරේ :ROFLMAO:
  2. UbeThaththa

    මුස්ලිම් කාන්තාවන් ගැන සිංහල සමාජය තුළ දැඩි අසහනයක් 🥵 - Ramzy Razeek

    මේං බලහං හෙළයෙක්ගෙ වැඩක් :ROFLMAO: Relatives make 200 morgue abuse compensation claims More than 200 relatives of people abused by necrophiliac killer David Fuller have made claims for compensation. Fuller, of Heathfield, East Sussex, was jailed in 2021 after a trial which heard he had...
  3. UbeThaththa

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    කවුද අරුන්? කජුවත්ත එක්සත් එල්ලෙ ටීම් එකද?
  4. UbeThaththa

    These new SLon Garden traps are amazing!

    ගෝට් අදද ඉස්සෙල්ලම ඕකක් දැක්කෙ? බන්ඩ නගරෙට ගියා වගේ නූලකුත් දාල 🤦‍♂️
  5. UbeThaththa

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    යකෝ කොහොබ තෙල්, පොල් තෙලුත් හිග වෙනව මෙහෙම ගැහුවොත්
  6. UbeThaththa

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    මූ මහ ලොකු පොර වගේ යුද්ධෙ පටන් අරගෙන දැං අනිත් උන්ගෙන් උදව් ඉල්ලන්නෙ මොකද? මූ ලෝක බලවතාද නැත්තං ලෝක බවලතාද? :unsure:
  7. UbeThaththa

    පන්සලේ පිරිත්වලටත් 119 ගහන මිනිස්සු ලංකාවේ ඉන්නවා 😂 😂 😂

    ෆීස්ට් එක දවස් වලට කතෝලික පල්ලිවල පළාතටම ඇහෙන්ඩ ගීතිකා දාන එකත් නවත්තන්ඩ ඕනෙ, මළ වදේ
  8. UbeThaththa

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    මුං කැරි හොරුනෙ උට්ටො
  9. UbeThaththa

    පන්සලේ පිරිත්වලටත් 119 ගහන මිනිස්සු ලංකාවේ ඉන්නවා 😂 😂 😂

    ෆීස්ට් එක දවස් වලට කතෝලික පල්ලිවල පළාතටම ඇහෙන්ඩ ගීතිකා දාන එකත් නවත්තන්ඩ ඕනෙ, මළ වදේ
  10. UbeThaththa

    මාසෙකට තෙල් තියෙනවා කිව්වෙ පරණ ඉල්ලුමට ගණන් හදලා. දැන් ගහන විදිහට ගැහුවොත් දවස් 9 න් left??

    උබ වගේ ගොජපියො තමයි පෝලිමේ ඉදගෙන තෙල් ගහගෙන එන්නෙ බූලි වලට 🤦‍♂️
  11. UbeThaththa

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    උන් රුසියාවෙන් ගනී ලාබෙට දැන් උන් දෙගොල්ලො යාලු නිසා, පුටිනට වාසිය 🤷‍♂️
  12. UbeThaththa

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    එව්ව සල්ලි දීල ගත්තුවනෙ?
  13. UbeThaththa

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    රුසියානුවො, චීන්නු උදව් නොකර ඉරානෙ මෙහෙම ගහනවනං තනියම ලෝක බලවතාටයි ඊස්‍රායලේටයි, අරුන් දෙගොල්ලො එක්කහු උනානං ලෝක බලවතා, ලෝක බවලතා වෙනවනෙ බොල :unsure:
  14. UbeThaththa

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    මේ උට්ටෙ යුද්ධෙ තාම ඉවර නැද්ද බන්?

    No contents