1. UbeThaththa

    ක්‍රීඩා ලෝලීන්ට මල පැනලා 😂 😂 😂 😂 😂 😂

    මේ උට්ටලව දාන්න ඕනෙ පිට්ටනියෙ තණකොල ගලවන්ඩ, පිච් එක තලන්ඩ :ROFLMAO:
  2. UbeThaththa

    ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

    මේ උට්ටලව දාන්න ඕනෙ පිට්ටනියෙ තණකොල ගලවන්ඩ :ROFLMAO: මුන්ව දාන්ඩ ඕනෙ පිච් එක තලන්ඩ :ROFLMAO:
  3. UbeThaththa

    I have my own forum

    උබේ පෝරම් එක දෙකට නමල ගහ ගනිං පුකේ කැරිය
  4. UbeThaththa

    මුං කුඩු ගහලද ගංජ ගහලද?

    එකෙක් කලිසම ෂ'ට් එක වගේ අදින්ඩ හදනව :ROFLMAO:
  5. UbeThaththa

    ඇයි බන් මූ හෙන මලෙන් වගේ ජීවත් වෙන්නෙ? මූ තාම උගෙ පොඩි කාලෙන් එලියට ඇවිත් නෑ වගේ🤔🤔

    ඌටනෙ අසාධාරනේ වෙලා තියෙන්නෙ, ඌ කෑ ගහන එක සාධාරනයි
  6. UbeThaththa

    It’s over bung 😱

    මූ මොකද එහෙම කියන්නෙ? :unsure:
  7. UbeThaththa

    Meke speed eka balapan

    පට්ට ෆාස්ට්නෙ, ඔය ගැජට් එකේ LLM එකක් තියෙනව කියලද කියන්නෙ?
  8. UbeThaththa

    අඩෝ මැතිව් හේඩන් කාරයාව අඳුනගන්නත් බෑනේ 😧😧

    මේං මේ පොටෝ එක දාපං කවුරු හරි මේකෙ 😵‍💫
  9. UbeThaththa

    කවුද මේ Sunil T

    මූටත් ගහල තියෙනව අපේ අන්දරේ

    No contents