1. 20092009

    Gift for my father

    මචන් ල තාත්තා ට watch එකක් අරන් දෙන්න හිතුව birthday ekta..අපි දාන design wlta කැමති නැති වෙඉ ද කියල sure naha..එක නිසා මට පුලුවන් න්න් design tikk suggest krapnko... Thathta wayasa 55 wge
  2. 20092009

    Graphic design

    මට graphic designing ඉගෙන ගන්න හොඳ udemy hari youtube hri Courses ටිකක් කියන්න පුලුවන් ද ...beginner level..fiverr,upwork wge krnna thma plan eka
  3. 20092009

    Questions ඉඩමක් ගන්න

    ඉඩමක් ගන්න කලින් ඉඩමෙ බලන්න ඔන ඩෙවල් මොනවඩ...හතරැස් ද කියල වගේ
  4. 20092009

    ගෙයක් හදන්න පටන් ගන්න

    මච්න් ගෙයක් හදන්න පටන් ගන්න බැලුවෙ..ඉඩමක් තියෙන්ව.....ඊට පස්සෙ steps එ කිව්වෙ plan ekk අදින එක,legal වැඩ ටික සහ අනෙක දෙවල් වෙන්නඔන පිලිවෙල ගැනවත් විඩිය ගැනවත් මට idea එක්ක් නැහඇ...ඉතින් මෙක අනා ගන්නෙ නතිව කරගන්න ම්ට පුලුවන් sup Ekk දෙනවන්න් ලොකුදෙයක්..
  5. 20092009

    Youtube lyrics video

    මචන්ලා මම youtube eke lyrics video එකක් හැදුවොත් BACKGROUND EKE SONG EKK PLAY වෙන ගමන(KAROKE)වගේ... 1)එකට COPYRIGHT ISSUE EKK ENWDA...... 2)EKTA SOLUTION EKA MOKADDA PLEASE HELO..THANKS IN ADVANCE
  6. 20092009

    Laptop for webdesign

    Machn webdesign වලට ගැලපෙන laptop ekk ගන්න ඔනෙ...මොනවාද ඔන කරන specifications ...
  7. 20092009

    bookkeeping පොත් තැබීම

    මචන් මගේ අය්යා (30 years)business එකක් කරනවා.....එයා ol එවලට විතරයි ගියේ...ඉතින් business එකේ profit&losse බලන්න ,loan එහෙම enter කරල තියගන්න් එහෙම basic accounting and bookkeeping වගෙ ඒව ගන podi knowlwdge ekk ගන්න ඔනෙ වෙල තියෙනව...පිලියන්දල අව්ට එහෙම class එකක් තියෙන තැනක් දන්නවා නඅන් කියපන්...
  8. 20092009

    Good course for my sister

    Machn la mge nangi deparak al kla..hda result ekk naha..eyta lankawedi krnna puluwan job opportunities tiyena courses tikk kiyapnko...it field eken tama gdkma bluwe..sliit nsbm wge ewaye hdaida...
  9. 20092009

    corolla 121

    මගේ 121 එක කන්දක D එකට දාල break අතරියම එක තැන හිටින්නේ නැතුව පස්සට එනව ,,,,ඒ වගේම බෑවුමක R එකට දාල අතරිය්ම ඉස්සරහට ය්නවව් ... ai මෙහෙම වෙන්නනේ?
  10. 20092009

    Confused!!

    Removed
  11. 20092009

    Rawula

    Wayasa 28 welth thama rawula na mage....ebay eke tiyena beard growth oil walin wade wenawada aththatma ......nattan wena mkk hari krmayak tiyenawada
  12. 20092009

    Swimming help

    Machnla swimming igena ganna gdk asai....igena ganna giya palaweni dawse wathura yata idan husma pita karana hati igannuwa....eka hena amaru una....coach th kiwwa swimming hamotama egena ganna baha kiyalath....is that true...if not what should I do now
  13. 20092009

    Car songs help

    Mchn car eke yanakot aahanna hoda sinhala and hindi sindu tikk kotagena yamnko
  14. 20092009

    Voice training help

    Mchn mage voice ekarecord karala ahala baluwama henama kathai....katorai....mta sindu kiyanna asai eth hoda katahadak na.... ekata voice training kara hariyaida....ema karana than mnwada lankawe tiyenne...anith kenata ahan inna puluwan tharamata sound eka harigiyoth athi.....plz help
  15. 20092009

    Rent a car

    Machn mn hituwe mge car eka rent ekata dennq....mn wadiya eka pawichchi nowena nisa....ehema denawq nn ubala recommend karana than mnwada??? Ehema dunnama wahane kisima parissamk natuwa pawichci karaida kiyalq bayakuth tiyenawa
  16. 20092009

    4k downloader help

    4k downloader eka activate karanne komada....net eke tiyena okkoma crack walaa virus
  17. 20092009

    Emoney withdraw to srilanka

    Paypal wala tiyena salli athata ganne kohomada bn
  18. 20092009

    Fiverr pdf conversion

    Machn fiverr eke gig wala kiyana widiyata pdf convertion karanne kohonada
  19. 20092009

    Circumcision

    Machn pvt circumcision karanna kiyak wage yawida.....govt hospital eke giyoth watha wenna wei neda
  20. 20092009

    Gold chain

    Mama ammata gold pendant ekk ganna ysnnd.....mn kalin kawadawatg ehema aran naha......mnwada danagena yanna one (eg:pauma wage dewal)....

    No contents