ඉඩමේ වතුර එලියට යවන්න පුළුවන් විදිහේ බැස්මක් තියෙනවා නම් හොදයි.
හදන තට්ටු ගාන මත ඉදිරියෙන් පිටුපසින් ඉඩ වෙන් කරන්න ඕනේ. හරහට දිග ඉඩමක් උනොත් මේක නිසා ගෙදර legally හදන්න පුළුවන් ඉඩ සිමා වෙනවා.
පිහිටි පොලව තියෙන්නේ අඩි 4-5ක් වගේ ඇතුලතනම් නම් සුපිරි. තව අඩි 4-5ක් හාරනකොට වතුර උනන්නේ නැත්නම් ඒත් හොදයි. නැත්නම් foundation cost එක double වෙනවා.