උබට පුළුවන් නම් මචං ටික දවසක් පොඩි ස්වීට් ජාතී තියෙන කඩේක , සිල්ලර කඩේක වැඩ කරපන්.බිස්නස් එකක් පටන් ගන්න කොට බිස්නස් මයින්ඩ් එක හරි වැදගත්.ඒ වගේම බිස්නස් ගැන යම් තරමක අත්දැකීමකුත් ඕන.ඒ වගේම අන් අයත් එක්ක තියෙන කනෙක්ෂන් එක මාරම වැදගත්,ඒක මේන්ටේන් කරන්න ඉගෙන ගන්නම ඕන.උබ ඉන්න සිටුවේෂන් එක අනුව,උබේ...