බුදුබව ලබනා පියවරු වෙසෙනා

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,674
    100,957
    113





    කලින් දැම්මද නන් මතක නෑ. ආයෙ අහද්දි ශෙයාර් කරන්න හිතුන


    මේ නිර්මාණ කරපු මිනිස්සු ඉන්න ඕනි කාලෙ නෙවෙයි ඉදල තියෙන්නෙ. තාක්ෂණය තිබ්බට දැන් හැකියාව මිසින් ගොඩක් අයගෙ.
     

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,392
    2,965
    113
    මාතර
    මචං @හෙළයෙක් , පට්ටම thanks මේක share කලාට. 🙏

    තව දෙයක්,
    මේ සින්දුවයි, ඔය උඩ තව එකෙක් share කරලා තියෙන 'හමාර බණවර' සින්දුවයි දෙක compare කලොත්, මොකටද වැඩිපුර කැමති? ඒ ඇයි ?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,674
    100,957
    113
    මචං @හෙළයෙක් , පට්ටම thanks මේක share කලාට. 🙏

    තව දෙයක්,
    මේ සින්දුවයි, ඔය උඩ තව එකෙක් share කරලා තියෙන 'හමාර බණවර' සින්දුවයි දෙක compare කලොත්, මොකටද වැඩිපුර කැමති? ඒ ඇයි ?
    හමාර බණවර මම එකපාරයි අහල තියෙන්නෙ ඊට පස්සෙ ආයෙ කවදාවත් අහන්නෙ නෑ කියල හිතාගත්ත. :(
     
    • Sad
    Reactions: Brandy2020 and NRTG

    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,530
    2,534
    113
    මාළඹේ
    ඔය වගේම වටින ගීතයක් තමයි, සක්වළ එතෙරට ඇසෙනා.. කියන එකත්.




    පදරචනය - උපාලි ධනවලවිතාන
    සංගීතය - සරත් දසනායක
    ගායනය - නන්දා මාලිනී සහ එඩ්වඩ් ජයකොඩි