බදින්න කෙල්ලෙක් තෝරගන්න ...
මාර ප්‍රශ්නෙ මචන්ලා...
මට දැන් වයස 29යි. අම්ම කියනව බදින්න කියල.
මං කෙල්ලො 12ක් එක්ක විතර යාලු වෙලා තියනව..
ඒත් මට ඒ එක කෙල්ලෙක් වත් හරිගියෙ නෑ බදින මට්ටමට.
දැන් අම්ම හොයනව කෙල්ලො, නැත්තන් මට හොයගන්න ලු.
අනේ බන් මන් දැන් එක කෙල්ලෙක් බලන්න ගියා.
ඒකි පෙනුමෙන් ම...