ඉඩමකට අයිතිකාරයො 5ක් ඉන්නව,,,පස්සෙ ඉඩම බෙදා ගත්තා,,,,,බෙදුම් ඔප්පු ලිව්ව.....එක Land registrar ගාව විතරයි නේද register කරන්නේ? ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් කරන්න මුකුත් නෑ නේද?
ඒ එක කොටසක් විකුණන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අනුමත කරගන්න දෙවල් මොනා හරි තියෙද?