1. W.Joe

    Marriage couples

    මේ නිවාඩු දවස් ටිකේ විවාහක ජනතාව ගෙවල් වලට වෙලා මොකද කලේ ඉතින්...
  2. W.Joe

    Face Masks ගන්නේ කොහෙන්ද?

    Arpico eke pharmacy ekeda
  3. W.Joe

    Face masks

    Face masks ගන්න කොට්ටාව, හෝමාගම අවට තැනක් තියෙද?
  4. W.Joe

    your license will expire soon Dear win 10!!!

    wena kramayak aththema nadda?
  5. W.Joe

    your license will expire soon Dear win 10!!!

    මේ වගේ Error 1ක් එනවා මගෙ computer එක open කලාම,,,,හැබැයි crack version එකක් දාල තියෙන්නේ..... මොකක්ද කරන්නේ මේකට?
  6. W.Joe

    CRC

    Disk partition error 1k enawa..... DATA ERROR ( cyclic redundancy check). See the syatem Event Log for more information. Kohomada solve karanne
  7. W.Joe

    Disk clean

    Command prompt eken diskpart> clean diskpart> clean all dheke wenasa mokakda?
  8. W.Joe

    Pharmacy-medicine

    link eka ewapan ban
  9. W.Joe

    One Galle face

    කොට්ටාවේ ඉදන් One Galle face යන්නේ කොහොමද? Bus routes ඕනේ
  10. W.Joe

    Pharmacy-medicine

    system 1k hadanna otuwo:frown:
  11. W.Joe

    Pharmacy-medicine

    ලොකු උදව්වක් ඕනේ,,,, කෙනෙක්ට මේක කරන්න පුලුවන් නම් ගොඩාක් හොදයි,,,, 1. මට ලෙඩ වර්ග වල නම්.... 2. ඒ එක ලෙඩ වලට ගන්න බෙහෙත් ජාති වල නම් එවල mg ගානත් එක්කම ඕනෙ.... 3. තව medical terms විදියට භාවිතා කරන terms උදා:- 1/2, 1/12, NN...etc ගොඩාක් ට්යිප් කරන්න වෙයි,,,,සුප්පොර්ට් 1ක් දෙන්න පුලුවන් නම්...
  12. W.Joe

    Breast

    සමහර කෙල්ලන්ගෙ උඩුකය ලෑල්ලක් වගේ...ඇයි ඒ....එක ලොකු වෙලා එනවද....
  13. W.Joe

    Singer

    Kawuda me Shehan Kaushalya Wickramasinghe kiyanne....
  14. W.Joe

    Yoga forr health

    ‍යෝගා මුල ඉදන් සරලව ඉගෙන ගන්න පුලුවන් tutorial 1k hari site1k hari nafda
  15. W.Joe

    Sigiri routes

    Thawa wisthara kiyannako
  16. W.Joe

    Sigiri routes

    සීගිරියට කොට්ටාවේ ඉදන් යන්න පුලුවන් මාර්ගයන් බස් එකේ..... කෝච්චියෙන්.....කියන්න පුලුවන්ද?
  17. W.Joe

    Kandy

    මේ දවස් වල නුවරට හොදටම වහිනවද....අද තත්වය කොහොමද්....හෙට එන්න කියලයි බැලුවේ....
  18. W.Joe

    Kandy

    නුවර මාලිගාවෙ ලග ඉදන් නෙල්ලිගල බෞද්ධ මධ‍ය්ස්ථානයට 1. කොච්චර දුරක් තියෙනවද 2. යන්න ඕනෙ බස් මොනවද
  19. W.Joe

    Measurement help

    අමුණ = ???? පර්චස් කීයද කුඹුරු මනින ඒකකයක්
  20. W.Joe

    song help

    sina pipena me wasanthaya song eke remake 1k tiyenawada....female voice 1kin kiyana

    No contents