1. W.Joe

    Election Ink

    ඇඳුමක ගෑවිච්ච election ink යවන්න ක්රමයක් නැද්ද....
  2. W.Joe

    bootstrap version 3

    bootstrap version 3.x wala theme 1k denna barida? blue or purple colour walin tiyena
  3. W.Joe

    Calendar

    Booking syatem ekakata codeigniter calendar eka use karapu kenek nadda
  4. W.Joe

    අලුත් උප්පැන්න සහතිකෙට කුලයත් එකතු කරමු

    Lankawe ayage kule hoyanne kohomada ban...surname ekenda
  5. W.Joe

    CCTV

    අකුණු අනතුරු බහුල ප්රදේශයක නිවසක CCTV හයි කරනවා නම් කරන්න ඕනේ දේවල් මොනවද....නිතරම නිවසේ රැදිල ඉන්නේත් නෑ.... CAMERA 3ක් එක්ක ඔය ටික ඉවර කරන්න කුයක් විතර වියදමක් යයිද
  6. W.Joe

    Codeigniter

    Date time picker ekakin date 1k select karaama e date eke Day name eka extract karaganne kohomada? mata one Day name eka extract karagena table ekaka save karanna
  7. W.Joe

    අතරමං

    Curfew එකට කලින් පවුල පිටින් නෑදෑ ගෙදරක ආපු නිසා ආපහු ගෙදර යන්න බැරුව ඉන්නවා....කොළඹ දිස්තික්කයේමයි හිරවෙලා ඉන්නෙත් ,,, ගෙදර තියෙන්නෙත් .... ආපහු ගෙදරට යන්න විදියක් ඇත්තෙම නැද්ද....මෙහෙම ඉන්න අය තව ඉන්නවද....
  8. W.Joe

    blood mark

    නොදන්න කමටයි අහන්නේ මචන්ලා,,,,,honeymoon එකෙදි සුදු පිරුවට චාරිත්‍රය කිරීම අනිවාර්යාද? කරපු අයගේ අත්දැකීම් පොඩ්ඩක් දාන්න පුලුවන්ද?
  9. W.Joe

    BIT කරන අය එන්න මෙතෙන්ට

    Yako ahana ahana eka A....ekko B.....mun repeat nemeida manda
  10. W.Joe

    Gantt chart

    Gantt chart 1k adinna puliwan free software ekak nadda....mage compiter ekw MS project naa
  11. W.Joe

    Curfew

    කොළඹට curfew එක අරින්නේ කවද්ද? මැයි 4 අහක් කරයිද?
  12. W.Joe

    Online payments

    මගේ තියෙන්නේ peoples bank...seylan bank accounts 2ක්...එකකවත් online payments active කරලා නෑ....debit card එකක් විතරයි තියෙන්නේ... දැන් bank එකට යන්නේ නැතුව active කරගන්න පුලුවන් කමක් තියෙද....
  13. W.Joe

    Kottawa, homagama

    මොනවද ඇරල තියෙන shops,, Keels, Cargils එහෙම යන්න පුලුවන්ද?
  14. W.Joe

    Kottawa, homagama

    ඔය පලාත් වල කඩ එහෙම ඇරලද බඩු ගන්න....
  15. W.Joe

    බල්ලන්ගේ රෝග

    බල්ලට බඩේ අමාරුවක්.... VET ගාවට යන්න විදියක් නෑ.... කරන්න පුලුවන් අත් බෙහෙතක් නැද්ද....
  16. W.Joe

    No bootable device

    Mage Acer aspire E 15 Laptop eke start karanakotama No bootable device kiyala error 1k awane... Youtube එකේ තිබිලා හැදුවා මෙහෙම....හැබැයි මේ changes දිගටම තිබ්බොත් laptop එකට පුශ්නයක් වෙයිද.... F2 press කරලා BOOT menu select කරලා Boot mode එක LEGACY select කලා....
  17. W.Joe

    Prescription help

    මට ඔනේ prescriptions doctor system එකට එන්ටෙර්න්නenter කරන්න පුලුවන් විඩියට හඩන්නයි,,,, ඒකට යොදන ප්‍රමානවල්....ලෙඩ රෝග වලට දෙන එක එක බේත් ජාති අපි දැන ගන්න ඕනි නෙහ්....
  18. W.Joe

    Prescription help

    මන් හිතන් ඉන්නෙ Clinic management system 1ක් හදන්න....එකට මට Doctor කෙනෙක්ගෙ support එක ඔනෙ....prescriptions ලියන හැටි බේත් නියම කරන හැටි දැනගන්න...කවුරුහරි ඉන්නවද මෙකේ උදව් කරන්න පුලුවන්,,,,කලින් මේ වගේ එකක් හදල ටීන අය හරි කමක් නා,,උදව් කරන්න....
  19. W.Joe

    අද ඇදිරිනීතිය

    oya koheda
  20. W.Joe

    අද ඇදිරිනීතිය

    ඇදිරිනීතිය 6ට ඉවත්කරපු වෙලෙ උදේ 6 ඉදන් සමූපකාරය, food city එහෙම ඇරලා තිබ්බද? පාරේ බස් ගියාද?

    No contents