Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Yesterday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Yesterday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Yesterday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
ජනප්‍රවාදවල රසවත් කතා
අමල් බිසෝ කතාව දන්න කෙනෙක් කියපල්ල.ගූගල් වල නෑ.දරුවට කියල දෙන්න.
pitastharaya
Post #18
Dec 5, 2016
Forum:
ElaKiri Talk!
32 inches TV එකක් අඩුවටම ගන්න??
Damro warranty superb. Gedarata evith,backup tv eak deela thamai repair valata Aran yanne.
pitastharaya
Post #14
Dec 2, 2016
Forum:
ElaKiri Help
32 inches TV එකක් අඩුවටම ගන්න??
Aduvatama tiyenne Inovex 28000 k vithara.3year warranty. Meeta aduven thibunata vena brand only 1 year warranty.
pitastharaya
Post #12
Dec 1, 2016
Forum:
ElaKiri Help
ගල් වැටි
මේවයින් ලාභ ක්‍රමය මොකක් ද බන්?
pitastharaya
Post #9
Nov 20, 2016
Forum:
ElaKiri Help
ගල් වැටි
Thanks for all bumps
pitastharaya
Post #8
Nov 20, 2016
Forum:
ElaKiri Help
ගල් වැටි
Thanks
pitastharaya
Post #7
Nov 20, 2016
Forum:
ElaKiri Help
ගල් වැටි
Thanks
pitastharaya
Post #6
Nov 20, 2016
Forum:
ElaKiri Help
ගල් වැටි
Thanks
pitastharaya
Post #5
Nov 20, 2016
Forum:
ElaKiri Help
ගල් වැටි
මචන් ල. කණ්ඩියක් උඩ අපේ ගෙදර තියෙන්නෙ.මේ කන්ඩියට ගල් වැටියක් බඳින එක ද නැතිනම් කන්ඩිය අයිනෙන් කොන්ක්‍රීට් බැම්මක් දාන්න දාන එක ද වාසි? මේ ගැන දන්න අයගෙන් උදව් ඉල්ලමි.දන්න දෙයක් තියෙනම් කියපල්ල.
pitastharaya
Thread
Nov 19, 2016
Replies: 8
Forum:
ElaKiri Help
ජාතික රුපවාහිනියේ රැ 8.30 ට
ඕක බටහිරින් ගත්ත අමු කොපියක්.වැඩ ඇරිල මහන්සි වෙල ඉන්න මිනිසුන්ට ඔය අපභ්‍රන්ස තේරෙන්නෙ නෑ බන්.මුන්ට ඒක තේරෙන්නෙ නෑ.ලංකාවෙ මේ තාක් ජනප්‍රිය උනු ටෙලි ටික ගැන පොඩ්ඩක් හිතුව නම් මේ වගේ ගොන් ටෙලි හදන්නෙ නෑ.
pitastharaya
Post #16
Nov 16, 2016
Forum:
ElaKiri Talk!
නුවර එලියෙ නවතින්න ගෙයක්
http://www.nuwaraeliyaholidayhome.com/index.html
pitastharaya
Post #6
Nov 3, 2016
Forum:
Travel Sri Lanka
උණවටුන jungle beach ?
මං දන්න විදියට ඔතන මුහුද ගැඹුරුයි.මෑත කාලෙ ජනප්‍රිය උනු තැනක්.උණවටුන වැල්ල දේවාලෙ ගාව හරි,හික්කඩුවෙ හරි නාපන්.
pitastharaya
Post #25
Nov 3, 2016
Forum:
Travel Sri Lanka
රිවස්ටන් යන්න එපා.
කාන්තාවන් දිය රෙදි ඇන්ඳ කියල පිරිමි එහෙම කළ යුතුද! කාන්තාවන්ගෙ ශරීරයට හා පිරිමි ශරීර වලට තියෙන වටිනාකම් වෙනස්. ස්ත්‍රිය කියන්නෙ වස්තුව,පිරිමියා කියන්නෙ විෂය. ස්ත්‍රී නග්නත්වය ගැන කොතරම් නිර්මාණ බිහි වෙලා තියෙ ද! කොතන ද පිරිමි නග්නත්වය ගැන නිර්නාණ බිහි උනේ? සරලව කොල්ලෙක් ලංකට් එකක් ඇන්ඳන් ඉන්න...
pitastharaya
Post #28
Nov 3, 2016
Forum:
ElaKiri Talk!
රිවස්ටන් යන්න එපා.
ආකල්ප කියන්නෙත් මේ මොහොතෙ පවතින සංස්කෘතියෙම නිර්මාණයක්.දැන් අපි ඉන්නෙ වික්ටෝරියානු කලවම් සංස්කෘතියක.අනුරාධපුරේ සංස්කෘතිය ගැන පාරම්බාල දැන් වැඩක් නෑ. අනුරාධපුර කාලෙ කාන්තා නිදහස කොහොම වෙතත් අපේ රජ,මැති,ඇමැත්තොට ලස්සන ගෑනියෙක් දැක්කොත් මාළිගාවට ඉස්සුව.
pitastharaya
Post #25
Nov 1, 2016
Forum:
ElaKiri Talk!
රිවස්ටන් යන්න එපා.
ඉස්සර අඩු කුලේ කාන්තාවන් උඩුකයට ඇන්ඳෙ නෑ.ඊටත් කලින් ඇඳුම් ඇන්ඳෙම නෑ.වැසිකිළි පාවිච්චි කලෙත් නෑ.කසාද බැන්දෙත් නෑ. නමුත් අපි දැන් ඒ සංස්කෘතිය අගය කරන්නෙ නෑ. සංස්කෘතිය කියන්නෙ මේ මොහොතෙ පවතින දේ,කැමති උනත් නැතත්.ඉතිහාසෙ අමුඩ ගැහුව එක ,අදට අදාල කර ගන්න එපා.
pitastharaya
Post #22
Nov 1, 2016
Forum:
ElaKiri Talk!
රිවස්ටන් යන්න එපා.
ගෑනු බිකිනි ඇන්ඳට,පිරිමිත් එහෙම කරනවද! තමන්ගෙ අම්ම,නංගි,බිරිඳ ඉදිරියෙ ශිෂ්ට පිරිමි,අනුන්ගෙ අම්ම,නංගි,බිරිඳ ඉදිරියෙ ඇඳුම් ගලවන් ඉන්න තියෙන ආසාව අසහනයක්. සමහර පිරිමි ගෙදරට මනුස්සයෙක් ආවත් ටී ෂර්ට් එකක් ඇඳන් ඇවිත් තමයි කතා කරන්නෙ.
pitastharaya
Post #19
Nov 1, 2016
Forum:
ElaKiri Talk!
රිවස්ටන් යන්න එපා.
සුද්දො උනත් බීච් වල ශෝර්ට් අඳින්නෙ.
pitastharaya
Post #14
Nov 1, 2016
Forum:
ElaKiri Talk!
රිවස්ටන් යන්න එපා.
පොඩි උන් නෙමේ බන්.ඊයෙ පෙරේද ලොකු උන වුන්.පුරුශ ලිංගය අමුතු ගැජට් එකක් කියල හිතන් ගොඩේ උන්.
pitastharaya
Post #12
Oct 31, 2016
Forum:
ElaKiri Talk!
රිවස්ටන් යන්න එපා.
සමහර තැන්වල ගමේ මිනිස්සු බෝඩ් ගහල තියෙනව යට ඇඳුම් ඇඳන් දිය නෑම තහනම් කියල.නැත්නම් පළාත් පාලන ආයතන වලින් පොඩි ගානක් අය කරල සංචාරකයන්ගෙ හා පරිසරයෙ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන්න ඕන. ඉස්සර ලංකාවෙ වැව් වල පිරිමින්ට,කාන්තාවන්ට සහ වීවාපත් යුගල වලට දිය නෑමට වෙන වෙනම නාන තොටුපළ වෙන් කරල තිබුන ලු.
pitastharaya
Post #9
Oct 31, 2016
Forum:
ElaKiri Talk!
රිවස්ටන් යන්න එපා.
රිවස්ටන් යන්න එපා. ඊයෙ රිවස්ටන් ගියා.හීතල නෑ පොඩ්ඩක්වත්.ගහක් හෙලවෙන්න තරම් සුලං ඇත්තෙත් නෑ.දාඩිය දාගෙන මහ කන්ඳ නැගපු එක අපරාදයක් කියල හිතුන.සේර ඇල්ලෙ වතුරත් නෑ.පිටවල පතන අව්වට කර වෙල.බඹරකිරි ඇල්ල නම් හොඳට නාගන්න වතුර තිබුන.එකම අවුල කෑම කන්න එන ගොන් හැත්ත ලන්ච් ශීට් දිය ඇල්ල ගාව දාල යන එක.සහ...
pitastharaya
Thread
Oct 31, 2016
Replies: 36
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
…
Go to page
Go
10
Next
First
Prev
2 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom