මට දැන් සති කීපයකට කලින් යාලුවෙක් බ්‍රේකින් බෑඩ් දුන්න.එපිසෝඩ් දෙකක් බැලුවම පිස්සු හැදුන.ඊයෙ රෑ බැලුව සීසන් තුන් වෙනි එකේ වොල්ටර් ගෙ මස්සිනා පොරෝ පාරෙන් දශමෙන් බේරෙන එක.නියම කතාව.මට යාලුව ඔක්කොම සීසන් දෙන්න හැදුවම මන් සීසන් දෙකයි කොපි කර ගත්තෙ.දැන් ඌ ගාවත් නෑ.කොහොම හරි හොයන් ඉවරයක් කරනව.