රිවස්ටන් යන්න එපා.

pitastharaya

Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    රිවස්ටන් යන්න එපා.

    ඊයෙ රිවස්ටන් ගියා.හීතල නෑ පොඩ්ඩක්වත්.ගහක් හෙලවෙන්න තරම් සුලං ඇත්තෙත් නෑ.දාඩිය දාගෙන මහ කන්ඳ නැගපු එක අපරාදයක් කියල හිතුන.සේර ඇල්ලෙ වතුරත් නෑ.පිටවල පතන අව්වට කර වෙල.බඹරකිරි ඇල්ල නම් හොඳට නාගන්න වතුර තිබුන.එකම අවුල කෑම කන්න එන ගොන් හැත්ත ලන්ච් ශීට් දිය ඇල්ල ගාව දාල යන එක.සහ පොඩි කොල්ලො කුරුට්ටො කාන්තාවන් ඉන්න තැන් වල රට ලංකට් ඇඳන් නාන එක.
     
    • Like
    Reactions: craabeysinghe

    :lol::lol:
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,387
    113
    Riverstn naginna one tikak hawas wela bn, dawalta giyaama melo gathiyak naa. mama 5rak withara gihin tiynwa, okkama blala anthimata revstn naginna one. samahara kalawalata thama sulan tiynne. maara sara hulagak enwa. hulagata wahana pin pahalata watila tiyanwaluu. pattama place ekak hari wealawata yanna one :)
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ඔහොම තමා බන් සක්කිලි ගියාම
    බලපන් කෝ ප්‍රසිද්ධ දිය ඇළි ගාව එහෙම කට්ටිය හෙලුවෙන් නෙ නාන්නෙ
    නානවට වඩා කට්ටියට පයිය පෙන්නනන්න ආසාවට එන උන් වගේ
    පැය කාලක් නෑවොත් පැය 3ක් විතර පයියෙ සබන් ගාන උන් ඉන්නෙ :P
    වෙලාවට ඔෆිස් එකේ කෙල්ලෝ උන්ගේ කොල්ලොත් එක්ක ආවෙ, නැත්තම් අපිට වෙන වැඩක් කරනන් වෙන්නෙ නැහැ උන්ව ආරාක්ෂා කරනවා ඇරෙන්න
     
    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    සමහර බිජ්ජ කොටාල ඉන්නවා උන්ට විතරක් දෙය්යෝ බිජ්ජ දුන්න කියලා හිතන් ඉන්නවා. අපේ ගෑනුන්ට කියන්න සිද්ධවෙනවා පොඩියට තිබ්බට ඔකෙනුත් කරන්න පුළුවන් කියලා.
     
    • Like
    Reactions: craabeysinghe

    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    ඊයෙ රිවස්ටන් ගියා.හීතල නෑ පොඩ්ඩක්වත්.ගහක් හෙලවෙන්න තරම් සුලං ඇත්තෙත් නෑ.දාඩිය දාගෙන මහ කන්ඳ නැගපු එක අපරාදයක් කියල හිතුන.සේර ඇල්ලෙ වතුරත් නෑ.පිටවල පතන අව්වට කර වෙල.බඹරකිරි ඇල්ල නම් හොඳට නාගන්න වතුර තිබුන.එකම අවුල කෑම කන්න එන ගොන් හැත්ත ලන්ච් ශීට් දිය ඇල්ල ගාව දාල යන එක.සහ පොඩි කොල්ලො කුරුට්ටො කාන්තාවන් ඉන්න තැන් වල රට ලංකට් ඇඳන් නාන එක.

    mokada yako lankat eka pitin nawata podi un.... ubata mokak hari wenawada dakkama
     
    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    සමහර තැන්වල ගමේ මිනිස්සු බෝඩ් ගහල තියෙනව යට ඇඳුම් ඇඳන් දිය නෑම තහනම් කියල.නැත්නම් පළාත් පාලන ආයතන වලින් පොඩි ගානක් අය කරල සංචාරකයන්ගෙ හා පරිසරයෙ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන්න ඕන.
    ඉස්සර ලංකාවෙ වැව් වල පිරිමින්ට,කාන්තාවන්ට සහ වීවාපත් යුගල වලට දිය නෑමට වෙන වෙනම නාන තොටුපළ වෙන් කරල තිබුන ලු.
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    අපෝ සිරවටද? අපි ලබන මාසේ මැද යන්න ඉන්නේ බන්. wtf. ගිහින් නවතින්න ඉන්නේ knucles windy කියල එකක.
     
    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    mokada yako lankat eka pitin nawata podi un.... ubata mokak hari wenawada dakkama

    පොඩි උන් නෙමේ බන්.ඊයෙ පෙරේද ලොකු උන වුන්.පුරුශ ලිංගය අමුතු ගැජට් එකක් කියල හිතන් ගොඩේ උන්.
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    සමහර තැන්වල ගමේ මිනිස්සු බෝඩ් ගහල තියෙනව යට ඇඳුම් ඇඳන් දිය නෑම තහනම් කියල.නැත්නම් පළාත් පාලන ආයතන වලින් පොඩි ගානක් අය කරල සංචාරකයන්ගෙ හා පරිසරයෙ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන්න ඕන.
    ඉස්සර ලංකාවෙ වැව් වල පිරිමින්ට,කාන්තාවන්ට සහ වීවාපත් යුගල වලට දිය නෑමට වෙන වෙනම නාන තොටුපළ වෙන් කරල තිබුන ලු.

    පරිසර පොලිසියෙන් එක සැරයක් බැන්න, සෙට් එකක් බසවක්කුලම වැවේ නනා ඉද්දි ජොක්කු පිටින්, චින ගැනු ටිකක් ෆොටෝ ගහන්න අවිත් පඩිපෙල පල්ලේහාට, අරුන්ටික පොදිය පිටින් ආවා ජොක්කු පිටින් සබන් ගාන්න.

    විදුලි බල මණ්ඩලේ සෙට් එකක් කියලා උන්ටික ශේප් උණා.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,201
    18,823
    113
    අදාල නෑනේ
    ඔහොම තමා බන් සක්කිලි ගියාම
    බලපන් කෝ ප්‍රසිද්ධ දිය ඇළි ගාව එහෙම කට්ටිය හෙලුවෙන් නෙ නාන්නෙ
    නානවට වඩා කට්ටියට පයිය පෙන්නනන්න ආසාවට එන උන් වගේ
    පැය කාලක් නෑවොත් පැය 3ක් විතර පයියෙ සබන් ගාන උන් ඉන්නෙ :P
    වෙලාවට ඔෆිස් එකේ කෙල්ලෝ උන්ගේ කොල්ලොත් එක්ක ආවෙ, නැත්තම් අපිට වෙන වැඩක් කරනන් වෙන්නෙ නැහැ උන්ව ආරාක්ෂා කරනවා ඇරෙන්න

    Sira kathawa :lol:
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,357
    1
    4,049
    113
    first everybody should be educated about the environment and protection of it. Most of the people are not educated and media has a role to pay.
    next is discipline. How can there be any discipline when Principles of leading schools are not disciplined. some of them are not suited even to become teachers.
    Even in Universities indiscipline is the rule of the day. I am not blaming politicians. They are a cross section of the society and who selected them. See the manner they behave in parliament and outside. Just think about people who topped preferences and are they disciplined , who appointed them.
    So, finally do not only expect discipline in a water fall or nature reserve. It should be inculcated in the society by all.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,716
    1
    57,884
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පොඩි උන් නෙමේ බන්.ඊයෙ පෙරේද ලොකු උන වුන්.පුරුශ ලිංගය අමුතු ගැජට් එකක් කියල හිතන් ගොඩේ උන්.

    අමුතු ගැජට් එකක් නෙවෙයි නම් ප්‍රශ්නයක් නෑනෙ. උඹට අමුත්තක් දැනුනද? :p
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    පොඩි කොල්ලො කුරුට්ටො කාන්තාවන් ඉන්න තැන් වල රට ලංකට් ඇඳන් නාන එක.
    ගෑනුන්ට ඕන ඇදුමක් ඇදන් නාන්න පුලුවන්නම් කොල්ලන්ට නෑවම මොකද්ද වෙන්නෙ. උඹල වගේ උන් ඉන්නකන් රට හදන්න බෑ.
     
    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    ගෑනුන්ට ඕන ඇදුමක් ඇදන් නාන්න පුලුවන්නම් කොල්ලන්ට නෑවම මොකද්ද වෙන්නෙ. උඹල වගේ උන් ඉන්නකන් රට හදන්න බෑ.

    ගෑනු බිකිනි ඇන්ඳට,පිරිමිත් එහෙම කරනවද!
    තමන්ගෙ අම්ම,නංගි,බිරිඳ ඉදිරියෙ ශිෂ්ට පිරිමි,අනුන්ගෙ අම්ම,නංගි,බිරිඳ ඉදිරියෙ ඇඳුම් ගලවන් ඉන්න තියෙන ආසාව අසහනයක්. සමහර පිරිමි ගෙදරට මනුස්සයෙක් ආවත් ටී ෂර්ට් එකක් ඇඳන් ඇවිත් තමයි කතා කරන්නෙ.
     
    waligamaya

    Well-known member
  • සමහර තැන්වල ගමේ මිනිස්සු බෝඩ් ගහල තියෙනව යට ඇඳුම් ඇඳන් දිය නෑම තහනම් කියල.නැත්නම් පළාත් පාලන ආයතන වලින් පොඩි ගානක් අය කරල සංචාරකයන්ගෙ හා පරිසරයෙ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන්න ඕන.
    ඉස්සර ලංකාවෙ වැව් වල පිරිමින්ට,කාන්තාවන්ට සහ වීවාපත් යුගල වලට දිය නෑමට වෙන වෙනම නාන තොටුපළ වෙන් කරල තිබුන ලු.

    ඉස්සර අමුඩේ ගහන නැවේ. අමුඩේ ගහන් තමයි කුබුරු වැඩකලේ.:dull::dull::dull: අසංවර සිංහලයෝ ඉස්සර ඉදලා තියෙන්න. ඔය සුවෙන් සු වෙළද දන්විමේත් අමුඩේ ප්ර්සිද්දියේම පෙනුවනේ තු...