බිත්තියෙ තීන්ත ගාන්න help
ගෙදර තීන්ත ගාන්න කියල.මේ දක්වා ගෑවෙ නිපොලැක්.මිල අවුක් නෑ.මිනිසුන් අතර ජනප්‍රියයි.
දන්න විදියට හාර්ඩ් වෙයාර් එකට 25%ක් ට වැඩි ඩිස්කවුන්ට් එකක් නිපොලැක් කම්පැනි එකෙන් දෙනව.කඩ කාරය ඒකෙන් පොඩි ඩිස්කවුන්ට් එකක් අපිට දෙනව.
දවසක් මං පත්තරේක දැක්ක,ලංකවෙ තියෙන තීන්ත වල ගොඩක්...