කෑම schedule එකක් හොද ...මොනවද ///////
මචන්ලා මම ලබන මාසේ මුල ඉදන් ජිම් යන්න ඉන්නේ ...දැන් මචන් ..ජිම් එකකට පලවෙනි දවසේ ගියාම ..ජිම් ට්‍රේයිනර් ගෙන් workout schedule, කෑම schedule එකකුයි ඉල්ල ගන්න පුලුවන්ද ...
මම උසයි , කෙට්ටුයි ...
මට ප්‍රෝටීන් වැඩි කෑම ටිකක් කියහන්කෝ ,,උදේ කෑමට ..දවල් කෑමට...