උබලාට උපරිම එකදිගට ඩිප් කියක් ගහන්න පුලුව
උබලාට උපරිම එකදිගට ඩිප් කියක් ගහන්න පුලුවන්ද
මට එකදිගට ගහන්න පුළුවන් ඩිප් 5..ඒකත් ගහන්නේ පට්ට අමාරුවෙන්..ඒක ගහලත් නිකන් කලන්තේ වගේ..ඒක ගහලා දෙවැනි පාර ගහන්න පුළුවන් 3 ක් වගේ ,,පට්ටම අමාරුයි ...ඇයි බන් මෙහෙම වෙන්නේ ...මොකද්ද හේතුව දන්න කෙනෙක්...