kohuwala, sakya එකට යන පාර ///////////////////
මචන්ලා කවුරු හරි දන්නා කෙනෙක් කියන්න පුලුවන්ද kohuwala, sakya එකට යන පාර .මම kalutara ඉන්නේ . kalutara ඉදන් යනවනම් කොහොමද යන්නේ , මොන bus වලද යන්න ඕනේ. :sorry:
මම මීට කලින් පානදුරෙන් එහාට ගිහින් නැ . එක නිසා වැඩිය ඔය පැති ගැන දන්නේ නැ :no: