1. CyberKing

    කෑම schedule එකක් හොද ...මොනවද ///////

    බල්ක් kiwwe mokadda mcn
  2. CyberKing

    කෑම schedule එකක් හොද ...මොනවද ///////

    කෑම schedule එකක් හොද ...මොනවද /////// මචන්ලා මම ලබන මාසේ මුල ඉදන් ජිම් යන්න ඉන්නේ ...දැන් මචන් ..ජිම් එකකට පලවෙනි දවසේ ගියාම ..ජිම් ට්‍රේයිනර් ගෙන් workout schedule, කෑම schedule එකකුයි ඉල්ල ගන්න පුලුවන්ද ... මම උසයි , කෙට්ටුයි ... මට ප්‍රෝටීන් වැඩි කෑම ටිකක් කියහන්කෝ ,,උදේ කෑමට ..දවල් කෑමට...
  3. CyberKing

    නයිටක් ගහල පහුවදා ඉස්කොලෙ/ වැඩට

    නයිටවල් කිව්වම මම හිතුවේ ගැනු අදින නයිටි කියලා..එත් මන් බැලුවා නයිටි ගහන් කොහොමද යකෝ ඉස්කොලෙ/ වැඩට යන්නේ කියලා ..3 වෙයි පාර කියවද්දී තමයි ...තේරුනේ
  4. CyberKing

    nasa is a white elephant

    කවුරු හරි මේක සිංහලට හරවහන්කෝ අපිටත් හිනා වෙන්න :dull:
  5. CyberKing

    Jacqueline Fernandez - First Sri lankan Movie - Official Trailer

    ඔය ඉතින් තියෙන නමත් කැත කරගන්න වැඩක් තමයි මෙහෙ ෆිල්ම් කරලා
  6. CyberKing

    ශර්ට් අත නවමු. ෆැශන් ටිප්ස්

    4. High Roll මම කැමති ක්‍රමය රේප් දුන්නා +
  7. CyberKing

    kellage කුක්කු

    :rofl:
  8. CyberKing

    kellage කුක්කු

    කොට නිහාල් ද දන්නැ කුක්කු බොන්න ගියේ.
  9. CyberKing

    Balu patiyek help

    ඔය ඇවටර් එකේ වගේ එකෙක් ද ඉන්නේ :rolleyes:
  10. CyberKing

    උබලාට උපරිම එකදිගට ඩිප් කියක් ගහන්න පුලු&#3520

    තව එකක් අහන්න අමතක උනා ...ඩිප් ගහද්දි ජෝකෙක් අදින්නම ඕනෙද ...නොඇද ගහන්න හොද නැද්ද ...:P
  11. CyberKing

    Dialog sat shiftning

    එකක් වත් වැඩ නැද්ද ...ටික වෙලාවක් on කරලා තියන්න බලන්න ......අපේ එකනම් වැඩ
  12. CyberKing

    Dialog sat shiftning

    අපේනම් වැඩ
  13. CyberKing

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    adsense එකට up date වෙන්න මාසයක් යනවා නේද ..youtube එකෙන් estimated earnings බලන්න ..පොඩ්ඩක්
  14. CyberKing

    උබලාට උපරිම එකදිගට ඩිප් කියක් ගහන්න පුලු&#3520

    දැන් වයසට ගිහින් නිසාද ..:rolleyes: :D...
  15. CyberKing

    උබලාට උපරිම එකදිගට ඩිප් කියක් ගහන්න පුලු&#3520

    ඇයි දැන් ගහන්නේ නැද්ද ...ඔහොම හිටියොත් තවත් මහත් වෙයිනෙ ....

    No contents