දැන් උඹලගේ 100% ආණ්ඩු බලය තියෙන්නෙ. උඹල හිතන් ඉන්නේ කොටා හොඳටම කරනවා කියලද? ඉරාන යුද්ධේ නෙවේ පකෝ ගල්ෆ් යුද්ද 3ක් තිවූන, උතුරේ දකුණේ සිවිල් යුද්ධ තිවූන. එත් ඒ කාලේ නායකයෝ නාහෙන් අඬන්නේ නැතිව කොහොම හරි රට ඇදගෙන ආව. දැන් උඹල ඉරාන් යුද්දේ ගගා ඉන්නවා. එත් උඹලගෙම නාස්තිකාර වැඩ නිසා බිලියන ගණන්...