1. Inigo Montoya

    නන්දලාල් ගෙදර යයි

    ඌ ගියොත් අමාරුවේ වැටෙනවා. අපි සමහර වෙලාවට තරහා ගිහින් බැන්නට ඔය මනුස්සයා රට අමාරුවේ වැටුණු වෙලේ ගොඩ දාගන්න උදවු කළා. කරුමේ කියන්නේ දැන් ඉන්න ජෙප්පන්ට එහෙම මනුස්සයෙක් එක්ක ගණුදෙනු කරන්න අමාරුයි.
  2. Inigo Montoya

    දිට්ඨදම්මය පටිසන් දෙයි - ඩොලර් එවන්න එපා කිව්ව මාලිමාවේ අනුරට වෙච්චි දෙයක්රු - පියල බේරාගන්න හැමෝම සහාය දෙන්න.. - ජනපති

    දැක්ක නේ කපටිකම. පකෝ ට්‍රම්ප් ගේ යුද්ධේ පටන් ගන්න මාස ගානකට කලින් ඉඳල මේ හොර මගඩිය වෙන්නේ. නැවු තොග 17ක් දැනට ගෙනත්. ඒ ඔක්කොම බාලයි.
  3. Inigo Montoya

    වගා නසන කෘමි කන්ටේනර් 12ක් අනුමැතියට පෙර නිදහස් කරලා

    ඔව් මට දැන් මතක් වුනා, ලංකාවේ සංගීත කණ්ඩායමක් ඔස්ට්‍රේලියාවට ගියාම බෙර තබ්ලා රට ඇතුලට ගෙනියන්න දුන්නේ නැහැ, මොකද බෙර තබ්ලා හදා තිබුනේ හරක් හමකින්. ඒවා මගින් ලෙඩ බෝ වේවි කියල එහෙම කරලා තිබුණේ.
  4. Inigo Montoya

    වගා නසන කෘමි කන්ටේනර් 12ක් අනුමැතියට පෙර නිදහස් කරලා

    මන් වීඩියෝ එකක් දැක්කා ඇමරිකාවේ ගුවන්තොටුපොළකදී මිනිස්සු අරන් එන ශාක ද්‍රව්‍ය අත්අඩංගුවට අරගෙන එවෙලේම ඒවා විනාශ කරන හැටි. දොඩම් අඹ වගේ පලතුරු ගෙඩි පිටින් මැෂින් එකකට දාල විනාස කරලා දානවා.
  5. Inigo Montoya

    වගා නසන කෘමි කන්ටේනර් 12ක් අනුමැතියට පෙර නිදහස් කරලා

    වගාව වනසන සුදු මැස්සා සහ පුස් වර්ග අඩංගු මල් සහිත කන්ටේනර් දොළහක් අනුමැතිය ලබාදීමට පෙර නිදහස් කර ඇතැයි හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී ඩී.වී චානක මහතා (පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය. කෘෂිකාර්මික ප්‍රදේශ වලට බලපාන හෙළිදරව්වක් කරන්න මම කැමතියි.සුදු මැස්සා උවදුර වගාවන් වලට බරපතල ලෙස බලපානවා...
  6. Inigo Montoya

    දිට්ඨදම්මය පටිසන් දෙයි - ඩොලර් එවන්න එපා කිව්ව මාලිමාවේ අනුරට වෙච්චි දෙයක්රු - පියල බේරාගන්න හැමෝම සහාය දෙන්න.. - ජනපති

    පකෝ අනුර කියන්නේ මුදල් ඇමති විදියට ඔය සිදුවීමේ ඉහළම බලධාරියා වශයෙන් වගකිවයුතු තැනැත්තා. ලෝකේ හරි හමන් රටක ඔහොම වුනා නම් ඉල්ලා අස් වෙලා කරන්න පුළුවන් එකෙක්ට වැඩේ කරන්න දෙනවා. ඔවු පකෝ, ගල් අඟුරු බාල නම් ආණ්ඩුට පුළුවන් ඒවා ප්‍රතික්ෂේප කරන්න. කලින් ආණ්ඩු එහෙම කරලා තියෙනවා. එත් උඹලා කරේ කපටිකමට...
  7. Inigo Montoya

    මතකද මේ සුපිරි දවස කීපය.....??

    අඩෝ ඔය චාන්ස් එක මරා හරියට පාවිච්චි කළා නම් අදත් මිනිස්සු වඳිනවා.
  8. Inigo Montoya

    ඇමරිකාවෙ රියදුරන් රහිත ටැක්සි සේවාවේ බල්ලෙක් යනව

    ඉකොනොමික්ස් ද? එත් අවුරුදු 3ක්?
  9. Inigo Montoya

    ඇමරිකාවෙ රියදුරන් රහිත ටැක්සි සේවාවේ බල්ලෙක් යනව

    ඌ ටියුෂන් කරලා සැහෙන හම්බ කළා, ඔය මුතුගල වගේ තමයි. ඉස්සර ෆිල්ම් ගණනාවක් සඳහා මුදල් ආයෝජනය කළා. ඒ මනුස්සයට සල්ලි හොරකම් කරන්න ඕන නැහැ.
  10. Inigo Montoya

    Test video from the drone

    මේක මරු නෙ. මර ලස්සණයි නේ උඩින් බැලුවම.
  11. Inigo Montoya

    කොටුවේ ඉඳන් දෙහිවල සත්තු වත්තට

    ඔව් බන් නුගේගොඩ හරහා දෙහිවල බස් එකක යන්න. කොටුවේ ඉඳල යනවා නම් බස් දෙකක් ඕන. එහෙම නැත්නම් ගාලු පාරේ හරි ට්‍රෙන් එකේ හරි ගිහින් ඉතුරු දුර පයින් හරි ත්‍රී වීල් එකක හරි යන්න පුළුවන්. කරගම්පිටිය බස් එක නේද, ඔවු මන් හිතන්නේ මේකෙනුත් පුළුවන් @Walter White ------ Post added on 1779346972
  12. Inigo Montoya

    කොටුවේ ඉඳන් දෙහිවල සත්තු වත්තට

    නාවල ඉඳල දෙහිවල බස් එකේ පලයන්, එක සත්තුවත්ත ඉස්සරහින් යන්නේ.
  13. Inigo Montoya

    Me balapan chandi...apatath wenna puluwan

    එහෙම කරන්න යන්න එපා, උන් මැරුණොත් උඹට හිරේ යන්න වෙයි. ඔය මොළේ පුකේ තියෙන උන් උන්ගේ ගමේ මායිමේ චණ්ඩි වගේ හැසිරෙනවා. ඒවා ගණන් නොගෙන ඉන්න. එච්චරයි.
  14. Inigo Montoya

    බුදුහාමුදුරුන්ට සුගන්ධ කුටියක් හදලා

    මේවා විවේචන නෙවේ, මේවා අවලාද සහ අපහාස. දුසිල් භික්ෂූන්ට කරන්න ඕන දේ බෞද්ධ අපි දන්නවා. මම එක මේකෙත් කියල තියෙනවා. ඉතින් මට ඒ ඇරෙන්න වෙන කියන්න දෙයක් නැහැ.
  15. Inigo Montoya

    බුදුහාමුදුරුන්ට සුගන්ධ කුටියක් හදලා

    මන් මුල ඉඳල දාපු කමෙන්ට් බලපන්.
  16. Inigo Montoya

    ලන්කාවෙ ලෙස්බි

    ලෙස්බි කියල උඹ පෝර්න් නේ බලනවා ඇත්තේ. ඇත්ත ජීවිතේ එහෙම නැහැ. උන් දෙන්නගෙන් එකෙක් පිරිමියෙක් වගේ තමයි. ගේ කපල් අතරෙත් ඕකම තියෙනවා. එකෙක්ට ගෑණු ගති තියෙනවා.
  17. Inigo Montoya

    බුදුහාමුදුරුන්ට සුගන්ධ කුටියක් හදලා

    උඹ බෞද්ධ නම් මම මෙච්චර වෙලා කියපු දේවල් තේරෙන්න ඕන, මම කිව්වා චතුරාර්ය සත්‍යය ගැන, සතුරාර්ය සත්‍යයේ මුල් සත්‍යය 3 තේරෙන්නේ නැති නම් දුක නිවන මාර්ග සත්‍යය තේරෙන්නේ නැහැ කියල. එහෙම උන්ට තමයි බුද්ධානුස්සති භාවනාව තියෙන්නේ කියල. මම බුද්ධානුස්සති භාවනාව ගැනත් මෙතන පැහැදිළි කළා. බෞද්ධයෙක්ට මන් කියන...
  18. Inigo Montoya

    අලුත්ම FBI Director

    ආපහු? ඒ කියන්නේ උඹ ඉස්සර තැරි දාර ගොන් බය්යෙක් ද? හපෝ මුන්ද දැන් ජෙප්පෝ වෙලා ඉන්නේ? ඊව්.

    No contents