1. Inigo Montoya

    බුදුහාමුදුරුන්ට සුගන්ධ කුටියක් හදලා

    මුලා කිරීමක් වෙන්නේ කොහොමද? බුදුන් ගැන මතකය අලුත් කරනවා, බුදුන් ගැන ඉගෙන ගන්න බුද්ධ චරිතය කියවන්න පොළොඹවනවා. ඕනෑම දෙයක් පටන් ගන්නේ කුඩා සිදුවීමකින්, එක දිගටම කරගෙන යන විට සාර්ථකත්වය ලැබෙන්න පුළුවන්. ඉතින් ඔය පින්කම්වල අරමුණ මේක වෙන්න බැරිද? අපේ සල්ලි වියදන් වෙන්නෙත් නැත්නම් අපට කරදරයක්ත්...
  2. Inigo Montoya

    බුදුහාමුදුරුන්ට සුගන්ධ කුටියක් හදලා

    නුවණ අඩු බෞද්ධයන්ට තමයි බුද්ධානුස්සති භාවනාව තියෙන්නේ. මොකද ඔවුන්ට දුක්ඛ සත්‍යය, සමුදය සත්‍යය සහ නිරෝධ සත්‍යය තේරුම් ගන්න අමාරුයි. ඉතින් ඒ අය ඔය කියූ භාවනාව කරලා රහත් වෙනවා. ඉතින් ඇයි ඕක කරේ තියාගෙන රට වටේ දුවන්නේ. එකත් මේ වෙසක් සතියේ. වෙසක් සතියේ මිනිස්සු ඔහොම දේවල් කරන එක අද ඊයේ පටන් ගත දේවල්...
  3. Inigo Montoya

    බුදුහාමුදුරුන්ට සුගන්ධ කුටියක් හදලා

    උඹල බෞද්ධ නෙවේ නේ, උඹලට මේවා තේරෙන්නේ නැහැ, නිවන් දකින්න තියෙන එක ක්‍රමයක් තමයි බුද්ධාණුස්සති භාවනාව. ඒ කියන්නේ බුදුන් වැඳීම. ඉතින් සමහරු ඒ ක්‍රමය පාවිච්චි කරනවා. බුදුන් කෙරෙහි සිත පහදවාගෙන බුදු ගුණ අනුස්මරණය කිරීම. ඉතින් ඒවාට ඔය වැඩ උපකාරී වෙනවා ඇති.
  4. Inigo Montoya

    බුදුහාමුදුරුන්ට සුගන්ධ කුටියක් හදලා

    හරි අපි අපේ වැඩේ බලාගන්නම්, අපේ සල්ලි නේ වියදන් කරන්නේ. උඹෙන් ඉල්ලුවෙත් නැහැ. ඉතින් උඹල කට පුක වහගෙන ඉඳින්. අපි ඇහුවේ නැහැ නේ පල්ලියට කීයක් දුන්නද ඒවා තේරුමක් නැති වැඩ ගගා.
  5. Inigo Montoya

    හැම දෙයකම මිල දැන් තියෙන ගාණ වගේ 1.5 - 2 ගුණයකින් දකින එක දැන්ම පුරුද්දක් කරගමු. 😒😒 එතකොට ඉස්සරට ගාණ දැක්කම එන price shock අඩු වෙයි.

    අලගොඩු කියන්නේ ලාබ මාළු ජාතියක් නෙවෙයි බන්, උනුත් ගණන්. ඉන්දරේ කිව්වා වගේ රවුම් කරලා දෙගුණයක් කලොත් අලගොඩු කිලෝ එකක් 4000ක් කියල ගන්න වෙනවා.
  6. Inigo Montoya

    අලුත්ම FBI Director

    සලේ අතටම අහු වෙලා බන්, ඌ අය්යෝ කියල. දැන් ඉතින් කේස් එක විසඳලා ඉවරයි. සලේ එල්ලුන් ගස් යවයි.
  7. Inigo Montoya

    අවුරුදු 7ක පොඩි එකෙක් ගිහින් දාන්න හොද පන්සලක් කියන්නකො

    වෙසක් කාලෙට ඔය වගේ පොස්ට් වැඩි මොකද? උඹත් බොරුවට ගොනා වගේ ඒවා උස්සන් ඇවිත් මෙතන අලවන එකේ තේරුම මොකක්ද? මේ වගේ තව උන් ඉන්නවා @Jihadi john . රටට අපහාසයක් වෙන තැනක් දැක්කම උඩ දාගෙන ඇවිත් මෙතන අලවනවා. මේ ඒ වගේ පොස්ට් එකක්. උඹත් ඒ වගේ, මේවයින් ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ මොකක්ද?
  8. Inigo Montoya

    උඹලට මූගෙ පරන කතා බලලා, දැන් කරන විදිය දැක්කාම මොකද ඇත්තටම හිතෙන්නෙ? 🤔🤔

    මුන් බන් ග්රිෆ්ටර්ල. ඒ කියන්නේ වංචනික අදහස් තියෙන උන්, මිනිස්සු අන්දලා උන් ගෙන් සල්ලි කඩාගන්න හොරෙක් දේශපාලනේට ගියාම ඌත් කරන්නේ ඔය විදියේ මහා බොරු සංඛ්‍යාලේඛන එක්ක හරවල අඹරල මෝඩයෝ අන්දනවා.
  9. Inigo Montoya

    සුරේෂ් සලේ "අයියෝ" කියලා

    මේ ළඟකදී එලකිරියේම වීඩියෝ එකක් ශෙයා කරල තිබුන ඉබ්‍රහිම් නානාගේ ගෙදර බෝම්බය පිපිරුණාම මේ යකා මීයෙක් වගේ එළියට එන එකක්. උඹ දන්නවද ඔය කාලකන්නි පුත්තු මිනී මැරුම් කරන්න කලින් උන්ගේ දේපළ තාත්තාට ලියල තියල ඒවා කලේ කියල?
  10. Inigo Montoya

    සුරේෂ් සලේ "අයියෝ" කියලා

    ඕක බොහොම වැදගත් කට උත්තරයක් නේ, නීතිපතිට සලේ "අය්යෝ " කියපු තව සාක්ෂියක් හොයාගන්න ලැබුනොත් සලේ සුං .
  11. Inigo Montoya

    මේ Filum දෙක📽

    රූපහල වෙබ් සයිට් එකේ නැද්ද?
  12. Inigo Montoya

    තායිලන්තයට විදේශිකයින් ඵපා වෙයි.🥴..free වීසා කාලයත් අඩු කරයි..😬🙃

    ඌ කිව්වේ මිලියන 33 සංචාරකයෝ එනවා කියලද? :confused:
  13. Inigo Montoya

    මෙන්න දෙමල සෙට් එකකට පොලිසිය කේස් දාලා 😒

    මුන් හොඳයි නෙ. පොලිස් උන් එක්ක වළි දාගන්න ගියේ නැහැ. මෙහෙ ජෙප්පෝ වුනා නම් කීප දෙනෙක් ඇරෙස්ට් කරලා ඔළුත් කීපයක් පැලිලා
  14. Inigo Montoya

    🎬 සත්‍ය ආදර කතාවක් ඇසුරු කරගෙන නිර්මාණය වුණු අපූරු සිනමාපටය - Shadowlands (1993) 💔

    මාත් දැන් යූ ටියුබ් එකෙන් ක්ලැසික් බලනවා. මේකත් ඇති නෙ
  15. Inigo Montoya

    මාලිමා ආන්ඩුවෙ ආයුශ කාලය Vote Now

    ඔවු බන්, දැන් තත්වේ අනුව පේන්නේ නම් ළපයාත් ෆේලියර් එකක් කියල.
  16. Inigo Montoya

    🎬 සත්‍ය ආදර කතාවක් ඇසුරු කරගෙන නිර්මාණය වුණු අපූරු සිනමාපටය - Shadowlands (1993) 💔

    ඔව් ග්‍රේස් කෙළී ළඟ ඉන්නකොට කොල්ලා පෙනෙනවා හොරයි.
  17. Inigo Montoya

    🎬 සත්‍ය ආදර කතාවක් ඇසුරු කරගෙන නිර්මාණය වුණු අපූරු සිනමාපටය - Shadowlands (1993) 💔

    මේ DP එක වෙනස් වෙලා නේ, කවුද මේ? කලින් ඔපෙන්හයිමර් එක නෙ දැන් හිටියේ?
  18. Inigo Montoya

    Israel වලට පැකේජ් යවන්න හොඳම ක්‍රමය

    ඔව් ට්‍රැකින් හම්බවෙනවා. බය වෙන්න දෙයක් නෑ. මාත් ඕකෙන් යවල තියෙනවා.

    No contents