1. nul

    QuickBooks කෙලවිය

    Web access block karanna thibbe.free ewa QB tharam set na.ekane awula.
  2. nul

    කෙල්ලෙක්, බඳීන්න

    බඳින්න නම් අයිඩියා එකක් තියෙනව. කෙල්ලෙක් තමා නැත්තෙ. දැන් ගෙදරින් ප්‍රපෝසල් බලනව බලමු එහෙමවත් එකක් සෙට් වෙයිද කියල.
  3. nul

    කවෘ එයිද අන්තිම සටනට?

    මෙදාපාර මාලිමාවට දෙන්නෙ මදෑ දැං අනිත් උං කරා. මුනුත් මොනා කරයිද බලන්න දෙනව. ගෝටට කඩේ ගිය සමහරු මෙච්චරකල් ඡන්ද දුන්නෙ ප්‍රතිපත්ති බලල වගේ මෙතනකතා කරන එක තමා හොඳම විහිලුව.
  4. nul

    කෙල්ලෙක්, බඳීන්න

    @2osama දම්මලා උඹට ගේමක් දෙන්න ඕන නැත්නම් හරියන්නෙ නෑ. ඇත්ත උනත් ඔහොම කියනවද යකෝ 😂 ඇත්ත bt මාර ප්‍රෙෂර් එකක් බං එන්නෙ උඹටත් ආව දවසක බලපංකො. මම ලොකු ප්‍රෙෂර් Handel කරල තියෙනව මේක වෙනස්. ------ Post added on 1700686037
  5. nul

    කෙල්ලෙක්, බඳීන්න

    ඒ වුනාට හිතට අවුල් බං. නිකං ෆේල් අනාත හැඟීමක් එනව 😔
  6. nul

    කෙල්ලෙක්, බඳීන්න

    ප්‍රජනනේ නැතුව කොන් වෙන සීන් එකක් තියෙන්නෙ. මේකෙ පියන් කෙනෙක් ඉන්නව දැං පොරට අවුරුදු 48ක් විතර ඇති. පොර කැඳත් නෑ වගේ ඉන්නෙ (හොඳ එකා හැබැයි) ඌවගේ වෙන්නද යන්නෙ අහනව බං. අම්මප බං මම මේ දැනුත් කල්පනා කරේ ලයිෆ් ඩිෂිෂන් ගැනයි. ඔය දේවල් ඇචීව් කරන්න යන කාලෙ ගැනයි. හිතපං අපේ වයස තනිකඩ කෙල්ලොන්ට කොහොම...
  7. nul

    කෙල්ලෙක්, බඳීන්න

    මාස 5කට වගේ තමා ලක්ෂ 3ක් හොයන්නෙ. මිනිමම් වේජ් අනාතයෙක් මම. 20 ගනන් වලදි ගෙදර තිබ්බ ආර්ථික ප්‍රස්න කීපයක් හින්ද සල්ලි එන රස්සාව අල්ලගෙන ඉන්න උනා. දැන් තමා ටිකක් රිලීස් වෙලා මට වැඩක් කරගන්න හිතන්න පුළුවන් තත්වයක් ඇවිත් තියෙන්නෙ. හොයන එක තමා බං වැඩේ. මම ටිකක් isolated වෙන විදියට තමා දිනචර්යාව...
  8. nul

    කෙල්ලෙක්, බඳීන්න

    ආයතනෙම නම කැත උනා මේවැඩෙන් කියයි 😂 ඔව් බං කට්ටිය කීවට මම හිතුවෙ නෑ බං එහෙම අවුල් කියල. කෑම එක කනකොටත් මුං කියනවනෙ දැං ඉතින් වයිෆ් කෙනෙක් උයල දෙන කෑම කන්න කාලෙ හරි කියල. උං කියන එක නෙවේ අවුල එතකොට මගෙ ලයිෆ් ඩිසිෂන් ගැන මටම ඩව්ට් එකක් එනව. මොකද මමත් එහෙම ප්ලෑන් එකකට වැඩකරන එකෙක් නෙවේනෙ. ඒකනෙ බං...
  9. nul

    කෙල්ලෙක්, බඳීන්න

    දැං එහෙම කියන්න බෑ බං. මම බොරුවට කෙල්ලගෙ විස්තර පවා කියල තියෙන්නෙ ඇහුවම 😂. උඹල වයස ගෑනු ඉන්න තැන වැඩකරල තියේනම් දන්නව උං ඕව හාර හාර අහනව බං. කලින් මම වැඩකරපු තැන කෙල්ලෙක් නෑ කියල උං තවම ඇයි කෙල්ලෙක් නැත්තෙ ගගා අහල වාතවෙන හින්ද මෙතැන මෙහෙම කීව දැං බඳින්නැද්ද අහනව 😂. මම එහෙම බඳින්න තරම් ස්ටේබල් නෑ...
  10. nul

    කෙල්ලෙක්, බඳීන්න

    ලඟදි මගෙ 31 birthday එක තිබ්බ. අඩේ office එකේ උංගෙන් මාර pressure එකක්නෙ බං එන්නෙ බඳින්නෙ නැද්ද කියල. මේකෙ වැඩිපුර ඉන්න නාකි ගෑණු අය මම office එකේ අයට කියල තියෙන්නෙ මට කෙල්ලෙක් ඉන්නව කියල. මට ඇති කෙල්ලෙක් නෑ. අඩේ මුං දැනටම වයස වැඩී බඳින්න බඳින්න කියනකොට මාර pressure එකක්නෙ බං එන්නෙ. බඳින්න තියා...
  11. nul

    හොදටම වදින ඇල්කොහොල් එක

    ඉතිං වදිනකම් බොන්න. මොනා බීවත් වැඩක් නෑනෙ ඕන ප්‍රමානෙ නොබී.
  12. nul

    71 විජේවීර මිලේච්ච ත්‍රස්තවාදියා රට විනාස කරන්න ගත්ත විදිහ 71 news

    71 අවුරුද්දක් ශ්‍රී ලංකා යූඑන්පී ආණ්ඩු ඔයිටවඩා පාපකර්ම කරා හැබැයි. ජේවීපී එක වැරදි නැත්තෙ නෑ හැබැයි ඔය කැරලි වලට එල්ටීටීඊ කැරලි වලට මුලත් ඔය ආණ්ඩුම තමා. ඔය මොන ප්‍රශ්නෙ තිබ්බත් මෙතන කෑගහන දේශපාලන පක්ෂවලට සල්ලිවලට කමෙන්ට් කරන අය ඕව සේරටම සමාවදීල 2005දි 2015දී ජේවීපී එක තමන්ගෙ ඡන්ද ව්‍යාපාර...
  13. nul

    තක්කඩි ජවිපේ ගැන හෙළිදරව්ව පැතුම්ගෙන්

    අනිත් දෙගොල්ලො තරම් නම් නෑ.
  14. nul

    වතු සමාගම් රජයට පවරාගත යුතුයි - මෝඩ ජෙපි නායක අනුර කුමාර දිසානායක

    කෝ ඌ එහෙම කියන එකක් නෑනෙ. කතාවක Out of context අරගෙන ඒකට විශ්ලේෂණ දෙනව කියන්නෙ අනේ මන්ද. ( මෙතන out of context වත් නෑ. පක්‍ෂෙකට කඩේ යන එකෙක් දාපු එඩිට් එකක් විතරයි තියෙන්නෙ)
  15. nul

    මම එළකිරියෙ ඉන්න එකට උඹලා ඔච්චරම අ‍ැරියස් අ‍ැයි? 🤔 තරහ ගන් නැතිව පොඩ්ඩක් සිද්ධිය තේරුම් අරන් හිටපියව්කො බොල.

    උඹ හෙන පකය කියල හිතුවට එහෙම නෙවේ. ඉතින් උඹ වැල දාල පකේ ටෝක් දීල පකය වෙනකොට මිනිස්සු කැමති නෑ. මිනිස්සු පකය වෙන්න ඕන ක්‍රියාවෙන් දැං බලපං @T A R O ඌට මේකෙ උං කොච්චර කැමතිද අන්න නියම පකයො. උඹ නිකං පුස් චරිතයක්.
  16. nul

    ෆෝන් ඩිස්ප්ලේ

    හඩ්දන තැනකින් බැලුව 18500 ක් කීව.ගානක් වියදම් ජකරන එකේ හොඳ තැනක් බැලුවෙ හදන්න
  17. nul

    ෆෝන් ඩිස්ප්ලේ

    පිට තැනක කරනවට වඩා අස්ප ගණන් කියයිද දන්නෙනෑ නේද? හදන තැන් නම් තියෙනව හරියට වැඩේ කරන තැනක් තමා හොයාගන්න අමාරු
  18. nul

    ෆෝන් ඩිස්ප්ලේ

    මචංල මගෙ හුවාවෙ නෝව 7 ෆෝන් එකේ ඩිස්ප්ලේ එක ගියා. මේක රිප්ලේස් කරගන්න හොඳ තැනක් දන්නවද කොළඹ අවට ?

    No contents