1. nul

    ගෝඨාභය මහත්තයාට මේවගේ බූරුවෝ දාගෙන බුදිය ගන්න නෙමෙයි බලය දුන්නේ

    මගෙ කලින් පෝස්ට් බලලා ඉන්න. කොයි පැත්තට කඩේ ගියත් ඌ වහලම තමා. උඹත් ඉතිං එක පැත්තකට කඩේ යන එකෙක්නෙ ඒ කියන්නෙ උබත් වහලෙක් තමයි. මම දන්න තරමින් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව කියන්න අර්ධ රාජ්‍ය ආයතනයක් ඒවා ඔක්කොම දුවන්නෙ ඔහොම තමයි. ඕවාගෙන් උපයන සල්ලි යන්නේ ඒ ආයතනයට මිසක් treasury එකට නෙවෙයි. ඉතිං පඩ්...
  2. nul

    ගෝඨාභය මහත්තයාට මේවගේ බූරුවෝ දාගෙන බුදිය ගන්න නෙමෙයි බලය දුන්නේ

    ඔය රාජ්‍ය ආයතන වලට උන්ගෙ පඩි උන්ටම ගෙවන්න ආදායම් හොයාගන්න කියල තියෙන්නෙ. මුං ආදායම් හොයල නැතුව ඇති. ගෝඨාභයගෙ වැරදි තියෙනව මේක නම් මම වරදක් විදියට දකින්නෙ නෑ.
  3. nul

    අපට වැරදුනා - රාජ්‍ය ඇමඇමතිනී

    පිටකොටුවෙත් ඔය ගාණට නම් පොල් නෑ. 50ට පොල් ගන්න නම් ගෑනිව මුදලාලි ගාව තියල එන්න වෙයි
  4. nul

    අපට වැරදුනා - රාජ්‍ය ඇමඇමතිනී

    මූ මට කලින් ඕක කියල තියෙනව. ඔය රජයෙන් දෙන කොළ කැලිවල අපි ගනං අඩුවෙන් දාන්නේ කියල මේ වගේ එවුන් දන්නෙ නෑ. මුං campaign manager දෙන කොලේ බලාගෙන කියවනව. ඇත්ත තත්වෙ දන්නෙ නෑ.
  5. nul

    අපට වැරදුනා - රාජ්‍ය ඇමඇමතිනී

    බොරු නොකිය ඉඳපන් පිටකොටුවෙ කලවං පොල් තොග දෙන්නෙත් 65ට.
  6. nul

    අපේ ගමේ පරණම ගේ තියෙන්නෙ අපිට

    අපේ ගෙදර දැක්ක නම් ඔහොම කියන්නේ නෑ.
  7. nul

    පළවෙනි කාර් එක

    කාර්, බයික් මොකුත් නෑ. ළඟකදී ගන්න වෙන්නෙත් නෑ. හරියට ඉන්න තැනකුත්නැති මට මොන වාහනද.
  8. nul

    හිටපු ජනපතිනිය රන්ජන් ගැන තැබූ සටහන

    දැන් බැන්නට මැඩම් මැඩම් කිය කියා ඡන්දෙ දීලා දෙපාරක්ම මෙයාව රජ පුටුවේ තිබ්බෙත් බයියොම තමා. රාජපක්ෂහමුලාටත් තව ටික කාලෙකින් බයියො ඔහොමම බැන්නොත් පුදුම වෙන්න දෙයක් නෑ.
  9. nul

    ස්වීඩනයේ මුස්ලිම් සරණාගතයින්...

    මිනිස්සු අමාරුවේ දැමීම තරයේ හෙළාදකිනවා 😄.
  10. nul

    සමාජ මාධ්‍ය ජාලවල කථානායකව හඳුන්වන්නෙ කෝපි කඩේ පොළී මුදලාලි කියලා. අපටත් ලැජ්ජයි

    අලුත් account ටිකක් බැහැල හිටපු කට්ටිය ආත්ම වෙනස් කරල වගේ 😄. හැබැයි මෙදා සැරේ approach එක වෙනස්. රජයේ වැරදි තියෙනව හැබැයි? වගේ එකක් දැන් කියන්නේ.
  11. nul

    ලක්ෂෙට අඩුවෙන්

    Price යන්නේ කොහොමද කියල දන්නවද? ඔව් නේ මාරම ගනං 2nd hand එකක් වත් ගන්න කියල බැලුවෙ. සල්ලි ටිකක් අමාරුයි.
  12. nul

    ලක්ෂෙට අඩුවෙන්

    ලක්ෂෙට අඩුවෙන් පොඩි size lap එකක් (ඒවාට කියන නම නම් දන්නෙ නෑ) ගන්න පුලුවන් වෙයි ද? එහෙම තියෙනව නම් model no මොනවාද? ඉගෙනගන්න වැඩකට ඕනි. Document හදන වගේ වැඩ වලට තමයි ඕනි. තියෙන ඒවා ගොඩක් ගනන් නේ.
  13. nul

    Free eBook Library 🔥

    TFS bro
  14. nul

    පරණ ත්රෙඩ්ස් උඩට ගන්න එපා - සල්ලි දෙන්නම් - 2Osama හඩා වැටෙයි.

    නෑ බං මූ වගේ ගූ පණුවන්ට මම සාමාන්‍යයෙන් reply කරන්නේ නෑ. මේ වසලයා දාන බූරු comment බලාගෙන ඉන්න බැරි උනා එකයි reply කරේ. ඒ පාර මූ මම fake ගාගෙන සුපුරුදු බයිලෙම ගහන්න ගත්ත.
  15. nul

    පරණ ත්රෙඩ්ස් උඩට ගන්න එපා - සල්ලි දෙන්නම් - 2Osama හඩා වැටෙයි.

    ධාතු සුනඛයා හිතන් ඉන්නේ අනික් උනුත් උඹ වගේ ධාතු බුදිනව කියලද ? තමන් එක්ක එකටම ඉන්න උන්ගෙ පිටටත් පිහියෙන් ඇන්න නියම වසලයෙක් උඹනම්.
  16. nul

    පරණ ත්රෙඩ්ස් උඩට ගන්න එපා - සල්ලි දෙන්නම් - 2Osama හඩා වැටෙයි.

    රුපියල් 5 ට comment දමන උන්ට විතරයි ඇත්ත Account තියෙන්නේ අනික් ඔක්කොම fake, අනේ නිකං පළයන් මහත්තයෝ යන්න.
  17. nul

    පරණ ත්රෙඩ්ස් උඩට ගන්න එපා - සල්ලි දෙන්නම් - 2Osama හඩා වැටෙයි.

    Job එකම අනුන්ගෙ සීනි කිරන එක කරගත්ත එකෙක් කියන කතා 😂
  18. nul

    පරණ ත්රෙඩ්ස් උඩට ගන්න එපා - සල්ලි දෙන්නම් - 2Osama හඩා වැටෙයි.

    මහත්තයෝ ගල් උඩ පහරලා වහන්න යන්න එපා හැම තැනම ගෑවෙනවනෙ . ගඳයි එතකොට.
  19. nul

    පූසෝ නන් හතර මායිමට ගේන්න එපා!!

    @erozan ඔයා ආස මොක්කුන්ටද? බල්ලොන්ටද? පූසොන්ටද?

    No contents