1. nul

    ජනාධිපති මිරිහාන නිවස අසල මේ මොහොතේ උද්ඝෝෂණය (LIVE)

    උඩ තට්ටුවේ ඇඳ යටද පොන්ස් හිටියෙ. නිවටයා
  2. nul

    කීයක් ඕනී වෙයිද ?

    පඩිය 42,000යි පාට්ටයිම් 25,000 ඔක්කොම 67,000 කින් අම්මාටත් කන්න බොන්න දීල,බෙහෙත් අරන්දීල නංගිවත් කැම්පස් යවල මමත් කොළඹ ජීවත් වෙනව. සැප ජීවිතයක් නෙවෙයි ඒ උනාට ඉතින් ගැටගහගෙන ණය නොවී මාරි පැකට් එකක් හරි කාල ඉන්නව ඉතින්. 40,000ට ලමයිනුයි ගැණියි නඩත්තුකරන උං මම වැඩකරන තැන ඉන්නව.
  3. nul

    ❌කොරෝනා බෙහෙත බොන්න එපා

    ඒකනෙ ඒකනේ 😂😂
  4. nul

    රාජ්‍ය නිලධාරින් හරියට වැඩ කලා නම් අද ලංකාව සුරපුරයක්…

    ගවමන්ට් වැඩකරන පියන්ලගෙ ලග ඉඳල ඕව ගැන proof තියෙනව. උඹල තවම මේවගෙ ඇත්ත පැත්ත දැකල නෑ. ඕව වැඩිය කියවන්නත් බෑ. මොකද ජොබ ගහල ගියොත් එකෙක්වත් අපිට කන්න දෙන්නෙ නෑනෙ.
  5. nul

    රාජ්‍ය නිලධාරින් හරියට වැඩ කලා නම් අද ලංකාව සුරපුරයක්…

    මේක අපේ ඔෆිස් එකටම ලියුම් එවල කොයිතරම් බලපෑම් කරල තියෙනවද හෙංචයියන්ට අරව මේව කරල දෙන්න කියල. කාලකන්නි හැත්ත. එහෙම නොකරපු අපේ නිලධාරීන්ට කොයිතරම් හිරිහැර කරල තියෙනවද. එහෙව් එකේ මේ බල්ල කටෙන්ද දන්නෑ ඔහොම දෙයක් කියන්නෙ.
  6. nul

    230k වලට ලැප් එකක්

    😲 ඔයා ගෙන්නනවද මේව. ඊලගට බඩු එන්නෙ කවද වගේද? අර MSI එක සෙට්නෑ ඒකයි ත්‍රෙඩ් එක දැම්මෙ පොඩ්ඩක් update එකක් දෙන්න පුලුවන්ද?
  7. nul

    230k වලට ලැප් එකක්

    ලැපක් 😲 මොකක්ද බං මොඩ්ල් එක. Pc එකක් හදල බෑ මම වැඩිය ගෙදර නැති නිසා
  8. nul

    Travel with wife

    වයිෆ්ට එක එක ඒව කියනකොට තරහ යන එක සාධාරණයිනෙ
  9. nul

    230k වලට ලැප් එකක්

    ඇයි ඒ 🤔 Miss understanding ekak wenna athi ehenan ------ Post added on 1642255427
  10. nul

    ඩීසල්, දැවි තෙල්, ගල් අඟුරු හිගයි.. විදුලි අර්බුදය තවත් වහන්න බෑ.. ජනතාවට ඇත්ත කිව යුතුයි..- ඩලස්

    දැං මොනා කියන්නද කව්ද දැන් ඕක නොදන්න. මේ කොටා හෙනම කපටියා
  11. nul

    230k වලට ලැප් එකක්

    වැඩිය ගෙදර ඉන්නෙ නෑ නෙ ඒකයි අවුල මාසෙකට සැරයක් දෙකක් තමයි ගෙදර යැවෙන්නෙ. නැත්නම් pc එකක් හදන එක හොඳයි තමයි. ඔයත් එකක් ගන්න බල බල නේද හිටියෙ. මොකක්හරි හොඳ එකක් සෙට් නේ නැත්ද
  12. nul

    230k වලට ලැප් එකක්

    මටත් ඕක තමයි ඔය ගානට සෙට් වුනේ අස්ප ගනන්නෙ මේව. පිස්සු හැදෙනව. වෙන ඒව තියේද කියල බැලුවෙ
  13. nul

    230k වලට ලැප් එකක්

    230,000කට විතර ගන්න තියෙන GTX 1650 වගේ gpu එකක් තියෙන ලැපක් රෙකමන්ඩ් කරන්නකො. i5 හෝ Ryzen 5 වගේ ප්රොසක් තියෙන එකක්
  14. nul

    සාමාන්‍ය Degree Vs Top Up Degree

    @niranga1989
  15. nul

    SLIIT උදව්වක්

    ඔය පැත්තෙන් උඩට ඉගෙනගන්න එක නම් රෙකමන්ඩ් කරන්නෙ නෑ මම නම්. තරගේ වැඩි අවස්ථා අඩුයි පඩි අඩුයි.
  16. nul

    Networking කරන අය එන්න

    Danata thiyena network eka monitor karanna ho limit karanna ba.eka thamay karanna ona . Connection 3 k thiyenawa 100 GB wage thiyenawa eka connection ekak.(hariyatama Danne na Monday kiyannam) Godakma ithin email yawanna thamay ganne.meka Aya yt FB Yana eka nawaththanai pc wala admin access eka...
  17. nul

    ගෑස් මිශ්‍රණය ?

    "Propane is usually more expensive than natural gas, but the same amount produces about twice as much heat" ප්‍රමානෙ අඩුකරලද දන්නෑ cost එක අඩු කරන්න. Just a conclusion
  18. nul

    Networking කරන අය එන්න

    දන්න කෙනෙක් ඉන්නවද ඇහුවෙ ඒකයි මම ඕව දන්නෙ නෑ බ්‍රෝ . මම දන්නෙ ඉතිං ඔච්චර තමයි 😂. කේබල් ඇදල ස්විචස් හයිකරල තියෙන්නෙ (අර switch ගොඩක් එන පෙට්ටියත් තියේ) . දැනට eathernet කේබල් කෙලින්ම PC වලට ප්ලග් කරල තමයි connection එක දීල තියෙන්න. ඒක නිසා ඕන කෙනෙක්ට ඕන දෙයක් කරන්න පුළුවන්. කලින් කරපු පොර නිකන්ම...
  19. nul

    Networking කරන අය එන්න

    මචංල computer 100ක් විතර තියෙන තැනක (ටිකක් ලොකු ඒරියා එකක්) network කරන්න කීයක් විතර යයිද? දැනට කරපු එකක් කලින් කරපු උං හරියට කරල නෑ ෆයවෝල්ද මොනාද දාල නෑ ඒක නිසා නෙට්වර්ක් එක ලිමිට් කරන්න හෝ මොනිටර් කරන්න බෑ. දන්න අය පොඩ්ඩක් මේ ගැන කියාගෙන යන්න. හරියට සෙට් උනොත් වැඩේ සෙට් කරන්නම්. ලෝන්ග් ටර්ම්...
  20. nul

    Questions හමුදාව කෙල්ලෙක්ට වැඩ කරන්න හොඳ තැනක්ද?

    හමුදා, පොලිසි නම් කෙල්ලොන්ට හරියන්නෙ නෑ. අතවර සීන් නම් මම දන්නෙ නෑ. හැබැයි දන්න ගොඩක් ගෑනු අයගෙ ජීවිත නම් ඉවරයි.

    No contents